(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුනම මේ වනවිට සක්‍රියව විදුලිය නිෂ්පාදනය ආරම්භ කර ඇති බවත් ඒ අනුව උපරිම ධාරීතාවයෙන් විදුලිය නිෂ්පාදනය අද(17) අලුයම වන විට ආරම්භ වු බව විදුලි බල මංඩල උසස් නිළධාරීයකු පැවසිය.
පානදුර විදුලි උපපොලේ ඇතිවු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රටපුරා පසුගිය 9 දින විදුලිය සම්පුර්ණයෙන් නැවති තිබු අතර එය යථා තත්වයට පත් කිරීමට දිනකට ආසන්න කාලයක් ගතව තිබුණි.
නමුත් පානදුර උප පොලේ සිදුවු කාර්මික දෝෂයත් සමග නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ ඒ වන විට ක්‍රියාත්මක වෙමින් තිබු ජනන යන්ත්‍ර තුනම එකවර නැවති යාමත් සමඟ රටේ විදුලි අවශ්‍යතාවය නැවති ගොස් තිබුණි.
කෙසේ වෙතත් නැවති ගිය ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන අතරින් තුන්වන අධියරේ ජනන යන්ත්‍රය පසුගිය 14 දින යථා තත්වයට පත්කරමින් ජාතික පද්ධතියට නැවත එක්කරමින් විදුලි නිෂ්පාදනය ආරම්භ කර තිබුණි.
ඒ සමගම නැවත පලමු ජනන යන්ත්‍රයද 15 දින සක්‍රිය කල ලක්විජය විදුලි ඉංජීනේරුවන් හා කාර්ය මංඩලය ඒ වන විට අක්‍රියව පැවති දෙවන ජනන යන්ත්‍රය ද අද (17 ) අලුයම වන විට ජාතික පද්ධතියට එක්කිරිමට සමත්ව තිබුණි.
ඒ අනුව ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගොවට් 900 කට ආසන්න විදුලියක් නිෂ්පාදනය ආරම්භ වි ඇති බව විදුලු බල මංඩල ඉහල නිළධාරීන් පවසයි.
මෑත කාලයෙ ලක්විජය බලාගාරයෙ ජනන යන්ත්‍ර තුන කඩිනමින් ක්‍රියාත්මක කල පලමු අවස්ථාව මෙය බවත් පසුගිය කාලයෙ මෙවැනි නඩත්තු සදහා මාසයකට අධික කාලයක් ගෙවි ගොස් තිබු බවද කියයි.ෙ කෙසේ නමුත් ලක්විජය බලාගාරය යලි ජනන යන්ත්‍ර තුනම සක්‍රිය විමත් සමග විදුලි ගැටළුක් නොමැති බව ඉහල නිළධාරින් පවසති.
කුලී පදනම මත ලබා ගත් රුපියල් කෝටි පණහකට ආසන්න වටිනා සුඛෝපභෝගී මෝටර් රථ වෙනත් පුද්ගලයින්ට විකුණු පුද්ගලයෙකු එලෙස විකුණු මෝටර් රථ තිහකට ආසන්න ප්‍රමාණය
වෙඩි තැබීම් , මනුෂ්‍ය ඝාතන , මුදල් වංචා පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවන් දෙදෙනෙකු ඉන්දියාව වෙත පළා ගොස් සිටියදී , ජාත්‍යන්තර පොලිසියේ ස
මඩකලපුව සිට කොළඹ දක්වා අද (20 ) අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අටකින් යුත් වන අලි රංචුවක් ගැටීමෙන්, ඉන්
ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවියහැකි බව කාලගුණවිද්‍යා ද
පිලිපීනයේ ඩෙංගු වයිරස ව්‍යාප්තිය දරුණුවට සිදුවෙයි. එහෙයින්, එරට මධ්‍යම මැනිලා අගනුවර කාර්ලිටෝ සර්නාල් නමැති පළාතේ පරිපාලන බලධාරීන් තීරණය කර ඇත්තේ, ම
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, තම නියෝජිතයන් සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම ගැන රුසියන් ජනාධ
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
නොරෝච්චෝල ජනන යන්ත්‍ර තුනම සක්‍රියයි