කල්පිටිය නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා තඹ කම්බි සොරකම් කළැයි අනියම් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
කල්පිටිය නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා තඹ කම්බි සොරකම් කළැයි අනියම් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක තමයි. මම හිතුවා නිතර කැඩෙන කොට මොකද කියලා. (ස)
අනියම් සේවකයෝ සහ ස්ථිර සේවකයෝ කරන හොරකම් දුෂණ වලට බිල ගෙවලා හිස් වෙන්නේ අපේ දුප්පත් පොකට් එක. (ස)
හොරකම වංචාව තමයි මේ අපේ අද රටේ ලකුණ.චීනා මේක හොඳට තේරුම් අරගෙන තියෙන්නේ (නි)