(පද්මසිරි ගාර්දියවසම්)
මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දක්වමින් අද (28) තංගල්ලේ පැවති ජන රැළිය ඇමතීය.
ඔහු ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා බව ජන රැළියේ නිවේදකයා ජනතාවට හදුන්වා දුන්නේය .
මේ රටේ 40 ලක්ශයක් ජනතාව ජනාධිපති වරණයේදී ජන්දය පාවිච්චි කරන අයුරු තීරණය කර නොමැති බවත් ඒ වාමවාදී, ජාතික වාදී ජන්ද බවත් එම ජන්ද සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලබා දීමට අද සිට කැප වන බවත් ප්‍රේමරත්න මහතා පැවසීය .
මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.
අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම
කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ
බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නිරෝෂන් ප්‍රේමරත්නගේ සහාය සජිත්ට
sajith Wednesday, 28 August 2024 08:08 PM
ගෙඹි දේශපාලනය තුරන් කරනවා...
යෝගා Wednesday, 28 August 2024 08:13 PM
අයියෝ වාසුගෙ පක්‍ෂයට වුණු වින්නැහිය
සෙනෙවිරත්න Wednesday, 28 August 2024 09:53 PM
ගන්න ගන්න ඔය කොහේ හරි ආසන සංවිධායක කමක් දෙන්න. ගෙම්බන් ගන්නේ නැහැ කිව්වාට වැඩේ යනවා. පව් වීරවංශගේ ගෝලයෙක් නේද?
jayantha Wednesday, 28 August 2024 10:30 PM
අනේ ඔයා වාසුදේව සහෝදරයාගේ පක්ෂය වික්කා නේද?
Perera Thursday, 29 August 2024 12:19 AM
තවත් ගෙම්බෙක්...!
Sugathapala Thursday, 29 August 2024 04:33 AM
මේ කියන්නේ (1970-2024 දක්වා) අවුරුදු 54ක්ම වලි අදිමින් රටට කිසිම සේවයක් නොකර පාර්ලිමේන්තුවේ හිටපු වාසුදේව වෙනුවෙන් නායකත්වයට පත්වූ පුද්ගලයා නේද පුළුවන් හැම වෙලාවේම එජාපය නැත්තටම නැතිකිරීමේ උපක්‍රම අනුගමනය කළ කෙනෙක් වෙනුවෙන් පැමිණි කෙනෙක් බාර ගත්තා කියන්නේ ලැජ්ජා නැතිකම මහමුදළිකමටත් වඩා ඉහළයි කියලා පෙන්වාදීමක් කියන්න පුළුවන්...!
Haramanis Thursday, 29 August 2024 05:54 AM
මොලේ අනිත්පැත්තට ගිහින් වගේ.. නැතිනම් පුතාණෝ ළඟට යයි ගෙදර යන්නේ නැතිව...
Manjula Thursday, 29 August 2024 04:06 PM
මම මේ තාක් හිතාගෙන හිටියේ නිරෝෂන් ප්‍රේමරත්න කියන්නේ රටට ආදරය කරන ප්‍රගතිශීලී තරැණයෙක් කියල.දැන් බැලුවම මෙයත් හොරැන්ටම හරියන පොරක්.මාකදුරේ මදුෂ්ගෙන් උදව් ගත් මනුස්සයානේ.පව් කියනවා හැරෙන්න වෙන මොනව කියන්නද