IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි

පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි  ජපන් මිත්‍රත්ව පාලම අසළ කපා කොටා දැමූ මළ සිරුරක් අද හමුවීමත්, එවැනි බොහෝ සිදුවීම් මීට පෙරද වාර්තා වී ඇති බවත්  සමගි ජන බලවේ‍ගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද(10) පාර්ලිමේන්තුවේදී   කීවේය.

මෙවැනි සිදුවීම් වන්නේ කෙසේදැයි  රජය සොයා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.

ද අයිලන්ඩ් මාධ්‍යවේදියකු ද මියගොස් සිටියදී  තලවතුගොඩ නිවසකින් හමවූ බවත් මේවා සැක සහිත සිදුවීම් බවත් ඔහු කියා සිටියේය.



අදහස් (6)

නලීන් බණ්ඩාර සැක සහිත මරණ ගැන පාර්ලිමේන්තුවේදී කියයි

අමන්තක Thursday, 10 September 2020 07:54 AM

දැන් ජනතාව තුනෙන් දෙකක් දීලා තියෙන නිසා තුනෙන් එකක් මැරුවට කමක් නැතුව ඇති මගෙ හිතේ. වැරදිලාවත් හතරෙන් දෙකක් මැරුවොත් කියන්න.

:       0       0

Subhash Thursday, 10 September 2020 08:21 AM

87-89 කාලෙත් හරියට සැක සහිත මරණ සිදුවුණ හැටි මතකයි.

:       0       0

janabala asamagi Thursday, 10 September 2020 08:39 AM

මේවා මර්ධනය කරන කොට සුදු වෑන් කියනවා. කිසිම රජයක් අපරාධ මර්ධනයට සමත් වී නොමැත. අපරාධකරුවන් බොහෝමයක් පාර්ලිමේන්තුවේද ඉන්නවා. එක්කෙනෙක් 60000ක් පමණ ජීවිත අහිමිවීමට වගකිව යුත්තෙක්..

:       0       0

විජිත් Thursday, 10 September 2020 08:44 AM

ලසන්ත ගිය පාරේම යැව්වද කියලා හොයලා බලන්න.. කෝ අද ස්වාධීන අධිකරණයක්..? කොන්ද පණ තියෙන පොලිස් නිලධාරියෙක්..? කාලයේ වැලිතලාවෙන් වසා දමන සමහර ප්‍රශ්නකාරී සිදුවීම්, කාලයකට පසු කාලයා විසින්ම හෙළිදරව් කරනවා. එ්ත් කාලයටම ඉඩදී බලාගෙන සිටීම මිනිසත්කමට කරන නින්දාවක්ම නොවන්නේද?

:       0       0

Nimal Thursday, 10 September 2020 11:13 AM

දැන් ඉතින් පුරුදු පරිදි ගමන් යයි. ඉදිරියට ලොකු ගමන් තියෙයි.

:       0       0

gunda Thursday, 10 September 2020 12:40 PM

නලීන් බණ්ඩාරට ඕනෑවෙලා තියෙන්නේ මේ මරණ ආණ්ඩුවේ ගිණුමට බැර කරන්නද? මන්ත්‍රීකම නැමැති රෙද්ද වහගෙන කෑගහන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1679 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1305 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 769 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 931 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 4135 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 440 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27282 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19281 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 653 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1876 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site