ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් 2014 වසරේදී වටිනාකමින් අඩු පැරණි නැව් දෙකක් එක් නැවක් ඩොලර් මිලියන 35 වැනි ඉහළ මුදලකට මිලට ගෙන රජයට මූල්‍යමය පාඩුවක් සිදුකළැයි කියමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (8) කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පැමිණිල්ලක් කළේය.
ජායාරූප හා වීඩියෝ ළහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජීඩීපී එකත් ඇමරිකා ඩොලර් බිලියන 70ක්. කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. (බ)
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
ජනතාවගේ සම්පත් හොරාකාපු අය මතු ඉපදෙන්නේ වඳුරන් වෙලා (නි)
ඕකත් අර කල්ඉකුත්වුණු මිග් යානා ගෙනවිත් නඩු තියෙනවා වගේ බාලගිරි දෝෂයට යනවාමයි. (නි)
තවත් අලුත් නාට්‍යයක්. (ර)