යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික තේරු උත්සවය අවසන් දින පූජාවට අට ලක්ෂයක් එන්නට ඇතැයි කෝවිල් ආරංචි කියයි.
කතරගම දෙවියන් වෙනුවෙන් කතරගම ඇසල උළෙලෙන් පසුව නල්ලූර් කෝවිලේ මෙම උත්සවය දස දිනක් පුරා පැවැත්වේ.
කෝවිල් බිම වන්දනාකරුවන්ගෙන් අතුරු සිදුරු නැතිව පිරී ගියේය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහසේ වන්දනාමාන කරන මේ ජන ගඟ අතීතය ගැනත් ආවර්ජනය කළයුතුය (නි)
රණවිරුවන්ට පින්සිදුවෙන්න අද දවස අපි කාටත් නිදහසේ බුක්ති විදින්න වාසනාව උදා උනා. (දී)
පිල්ලේට පේන්න මේක ඉංග්‍රීසියෙන් දාන්න. (නදී)
සතුටුයි! (නි)
මේවා දකිනකොට ගොඩක් සතුටු හිතෙනවා (නි)
යුද්ධය අවසන් නොවුණා නම් මිනිසුන්ට මේ නිදහස බුක්ති විඳිය හැකිද? යුද්ධය අවසන් කළ අපේ රාජ්‍ය නායකයාට සෙත් පතමු. (අ)
ප්‍රියා - මම හොයල බලලන්ම් ඔයා කලබල වෙන්න එපා. (අ)
සන්තෝසයි (දී)
මරික්කාර්,මෙතන ඉන්දියාවෙන් ආ බැතිමත්තු කොච්චර ඉන්නවද කියලා ඔයා දන්නවද? (නි)
පිල්ලේගේ පුල්ලි තවත් වැඩිවෙලා ඇති (නි)
ඉතාම හොඳ පුවතක් (නි)
යහපත උදාවී ,සාමය සියලු දෙනාට අත්වේවා!
මිනිස්සුන් නිදහසේ තම තමන්ගේ ආගම දහම අදහද්දී පිල්ලේ නෝනලා එක්ක අාපේ දමිල මන්ත්‍රීවරුත් ඒ නිදහස ආපස්සට හරවන්න වලි කනවා. අනේ දෙවියනේ මේ මිනිසුන්ට පාඩුවේ ජිවත් වෙන්න දෙන්න (නදී)
රටේ සාමය තියන හින්දනේ අද කාට කටත් හොදින් වැඩටික කරගන්න පුළුවන් (දී)!
පිල්ලේ නෝනා, මේවා පේනවා නේද? (නි)
නුවර පෙරහැරටත් මෙච්චර සෙනගක් ඉතිහාසයේ සටහන්වෙලා නැතිව ඇති (දිල්)
මිනිසුන්ට නිදහසේ තමන්ගේ ආගම අදහාගෙන ඉන්න තිබෙන එකත් මොනතරම් නම් සතුටක්ද? (නි)
යුද්ධය අවසන් නොවුණා නම් මිනිසුන්ට මේ නිදහස බුක්ති විඳිය හැකිද? යුද්ධය අවසන් කළ අපේ රාජ්‍ය නායකයාට සෙත් පතමු. (නි)
මෙහෙම දේවල් දකිනකොට අපිට පුදුමාකාර විදියට සතුටුයි (නි)