අභාවප්‍රාප්ත රංගන ශිල්පී විජය නන්දසිරි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (11) ගල්කිස්ස පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.
අද අවසන් දිනයේත් දේහයට අවසන් බුහුමන් පිදීම සඳහා අති විශාල පිරිසක් ඒ මහතාගේ දේහය තැන්පත් කර තිබූ ගල්කිස්ස කලාපුරයේ නිවසට පැමිණි අතර මීට සුළු මොහොතකට පෙර මහා සංඝරත්නය වැඩමවා පාංශුකූලය සිදුකිරීම ආරම්භ කැරිණි.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විජය මගේ මිත්‍රයාණනි ඔබට නිවන් සුව පැතීමට මම ඇමරිකා සිට පැමිණියෙමි දුක ඉවසාගත නොහැකිව මම යලි ඇමරිකාවට යමි (බ)
ලංකාවෙන් එතෙර සිටියත් ඔබතුමාගේ නාට්‍යයක් බලලා හිනැහුණු වාර මතක නැතිතරම්. සුන්දර මතකයක් අපේ හදවත් තුළ තබා අද ඔබ අපෙන් සමුගෙන යනවා. ඔබට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)
අසහාය කලාකරුවාණනි, ඔබවන් උතුම් මනුෂ්‍යයෙකු ප්‍රතිභාපූර්ණ රංගධරයෙකු අපට යළි කිසිදා හමුනොවේ. ඔබ අප හැරදායාම සමස්ත රටටම පිරිමැසිය නොහැකි අඩුවකි. ඔබ යළි උපදින හැම ආත්ම භාවයකම මේ රටේ අප අතරම ඉපදේවා! සසර කෙළවර අමා මහා නිවනින්ම සැනසේවා! (නි)
ඔබ වැනි උසස් කලාකරුවන් ඉතාමත් විරලය. අපට ඔබ අහිමි විය. ඔබට නිවන් සුව පතමු !!!! (නි)
නිවන් සුවය ලැබේවා! (නි)
නිවන් සුවය ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා .(හේ)
ඔබට උතුම් නිර්වාණය ලැබේවා! (නි)
සොයුර, ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා!(නි)
ඔබට නිවන් සුව අපේ හෙළයේ මහා කලා කරුවාණෙනි (හේ)
නිවන් සුවය ලැබේවා ! (බ)
ඔබට නිවන් සුව ලැබේවා (බ)
නිවන් සුව පතමි (බ)
ඔබට නිවන් සුවය ලැබේවායි පතමි! (හේ)
ඔබට නිවන් සැප ලැබේවා.(හේ)
ඔබට නිවන් සුව (හේ)
අපි හැමදාම ඔබට ආදරෙයි (නි)
නිවන් සැප ලැබේවා ඔබට! (නි)
විජය නන්දසිරි මැතිතුමන් හට නිවන් සුව ලැබේවා! (නි)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)
මේ අයුරින් අපි සංසාරේ ආදරයෙන් හමුවෙන්න ඇති.....මේ අයුරින් අපි දවසක් දා සසර මඟදි වෙන් වෙන්න ඇති (ම)
ඔබ වැන්නවුන් දෙදෙනෙක් නැත. ඔබට නිවන් සුව ලැබේවා! (ම)
ඇරඹුමම කඳුලක් වෙලා..මා බලා ඉද්දී ඒ දිහා...ආ දුරත් දුර වැඩි නිසා..අවසානයට පෙර ඔබ ගියා.. (ම)
නිවන් සැප ලැබේවා ඔබට! (නි)
නිවන් සැප ලැබේවා ඔබට! (නි)
ආදරණීය රංගධරයාණනි, කලාවෙන් අප රුධිරය පිරිසිදු කළ ඒ මහා පිං බලයෙන් ඔබට දිව්‍ය සැප සම්පත් ලැබී අවසානයේ අමාමහ නිවන් සුව අත්වේවා!
ඔබට නිවන් සුව!
අමාමහ නිවන් සුව ලැබේවා! (නි)
ඔබට මොක් සුව!! (නි)
නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
සුවහසක් ජනතාවක් සිනාවෙන් මුසපත්කළ ඔබ ඒ හැමගේම ඇස් කඳුලින් පුරවා රහසේම පිටවී ගොසින්. රංගධරයාණනි, ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව ලැබේවා කලාකරුවාණනි! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
ඔබට නිවන් සුව (හේ)
නොඑනු ඇත ආයේ....!!! කළා කරුවාණෙනි.... නිවන් මගේ සැනසීම ඔබට ලැබේවා...!!! (ම)
සබද අපි කදු නොවෙමු උනුන් පරයා නැගෙන.. සුනිල දිය දහර වෙමු එකම ගගකට වැටෙන\" ඔබට අජරාමර නිවන්සුව! (ම)
මෑත කාලයේ හිතට දැනුන සමුගැනීම ........ඔබට නිවන් සුව ....... (ම)
ආදරණීය කලාකරුවාණනි ඔබට නිවන් සැප ලැබේවා (ම)
සබඳ අද අපෙන් වෙන්වී ගියද ඔබ අප හදවත් හි සදා රැදේවි! ඔබට නිවන්සැප ලැබේවා.....(බ)
ඔබට නිවන්සුව ලැබේවා (බ)
නිවන්සුව ලැබේවා!!!! (ම)
ඔයාට නිවන් සුව සහෘදයාණෙනි.(හේ)
අතිශෛන්ම වේදනාකාරී සමුගැනීමක්.සසර වසන තුරු නිවන් දකින තුරු ......... පින් කේත හෙළ රන් දෙරණේ යලි උපදින්නට හේතු වාසනා වේවා. සුබ ගමන් දයාබර කලාකරුවාණෙනි. (ම)
ඔබට නිවන් සුව (හේ)
අසහාය කලාකරුවනී ඔබට නිවන් සුව පතමු.(හේ)
සමහර අය මල ගෙදර ඇවිත් තියන හැටි දැක්කම අනේ අපොයි කියලා හිතෙනවා..සුභ ගමන් මනමේ! (හේ)
කලා කරුවෙකු නොව සැබෑ කලාකරුවෙකුගේ නික්මයාම සහෘදය ඔබට අජරාමර නිවන් සුව!!! (හේ)
සැබෑ දක්ෂ කලාකරුවකුගේ නික්ම යෑමකි මේ.(හේ)
නිවන් සුව ලැබේවා (හේ)
සහෘදයා ඔබට නිවන් සුව පතමි.(හේ)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)
ඔබ වගේ කලාකරුවකු තවත් මේ මිහිපිට බිහි නොවේවී.(හේ)
දහසකුත් දෙනා සිනාවට ලක්කළ ඔබතුමාට නිවන් සුව ලැබේවා.(හේ)
මේ උත්තමයාට අපගේ අවසන් ගෞරවය.(හේ)
නිවන් සුවය ලැබේවා! (හේ)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (හේ)
නිවන් සුව ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.(හේ)
මෙවන් කලාකරුවන් අපට මුණ නොගැසේවී.(හේ)
නිවන් සුවය ලැබේවා! (හේ)
නිවන් සුවය ලැබේවා ! (හේ)
ඔබතුමාට නිවන් සුවය ලැබේවා! (නි)
ඔබ සදා අමරණීය මිනිසෙකි. සැබෑම මිනිසෙකි. මිනිසුන් අතර මිනිසෙකි. නමුදු නුඹ තරුවක් නොව තරු අතර හිරුමය . ඔබට නිවන් සුව! (නි)
ඔබ සදා අප හදවත් තුළ අමරණීයයි (නි)
හිතට පුදුමාකාර ලෙස දුකයි අපිට (නි)
ඔබට නිවන් සුව! (නි)
සුබ ගමන් සහෘදයාණනි! (නි)
රටක් හිනැස්සු ඔබ අදත් සිනා වෙද්දී රටම හඬමින් ඔබ සිහි කරනු යනු මිනිසකුට ලැබිය හැකි උතුම් ජය නොවේද ? (ම)