(දර්ශන ත්‍රිකුණාමලයේ සිට)ආර්ථික සංවර්ධන කටයුතු නියෝජ්‍ය ඇමතිධුරයෙන් පිදුම් ලැබූ ගරු සුසන්ත පුංචිනිලමේ ඇමතිතුමන් 2013.01.30 වන දින උදැසන
ත්‍රිකුණාමලයට පැමිණි අවස්ථාවේදී නැගෙනහිර පළාත්සභා ගරු සභාපතිණිය හා මන්ත්‍රිනිය ආරියවතී ගලප්පත්ති මැතිනිය හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ජනතාව ගරු නියෝජ්‍ය ඇමතිතුමන් උත්සවශ්‍රීයෙන් ත්‍රිකුණාමලය නගරයට පිළිගත්තේය..
හතරෙ කනුවහන්දියේදී මෙම උත්සවය පැවැත්විණි. නගරයේ ස්ථාන කිහිපයකදීම ගරු නව නියෝජ්‍ය ඇමතිතුමන් පිළිගැනීමේ උත්සව
පැවැත්වීණි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිළිගන්න එක හැරුණහම තව මොනවද අපෙන් කෙරෙන්න ඕනෑ? (නි)
සුබපැතුම් ඔබට (දී)
හොදායි!(නදී)
සුභපැතුම් ඔබට (දී)
මෙයා ගැන දන්නවද?(නදී)
රත්නපුරේදී වගේ කොල්ලන්ට ඇන ගහන එක නවත්තල ද? (නදී)
රත්නපුරේ මේ අයගෙ වැඩ යමපල්ලන්ට එහා 88, 89 කාලේ. මට මතක හැටියට ත්‍රීමාවිතාරණ හා පරාල ඇන.(නදී)