අනුරාධපුර හතරැස්වෙල දුම්රිය මාර්ගයේදී දුම්රියේ හැපී අනතුරට පත් නාවික හමුදා කැබ්රිය පැදවු නාවික හමුදා කොමදෝරු චන්දන හේවා ගජමන්ගේ බ්‍රහස්පතින්දා දක්වා රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මහත්මිය නියෝග කළාය.
රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම ආදී චෝදනා කිහිපයක් ඔහුට එරෙහිව නැගීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාර ධර්ම දොරේ ගලා ගිය වත්මන් ශ්‍රී ලංකාවේ රේස් යන්න වාහන එලවන ගජ මෑන් ලා කිහිප දෙනෙක්ම ඉන්නවා නීතිය පාවඩ කරගෙන. හිරේ අරිනවා නම් මෑන් නොවෙයි මෑන් ගේ තාත්ත ගජ උනත් දඬුවම් දෙන්නම ඕනේ.(නදී)
නාවික හමුදාවේ කොමදෝරු කියන්නේ උසස් නිළදාරි තනතුරක්. නමුත් මෙතුමාට දේශපාලන සම්බන්ද කම් නැති හැඩයි. එහෙම තිබුනා නම් මෙහෙම හිරේ යන්න වෙන්නේ නැහැ.(නදී)
සමහර රාලහාමිලටත් බලපත්‍ර නැහැ.(නදී)
නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට වාහන බලපත්‍රයක් නැහැ කියන්නේ ? (නදී)
ඔය විදයට දේශපාලකයන්ටත් ක්‍රියාත්මක වෙනවා නම් කොච්චර හොඳද ඕක උසස් පොලිස් නිලදාරියෙකුට උනානම් රියදුරන් ඕනෙ තරම් ඉදිරපත් කෙරේ.(නදී)
කවුරු උනත් වරද වරදමයි , ඉවසීම පුරුදු පුහුණු කරන්න පුරුදු වෙන්න අපිටත් මේවා හොද පාඩම් (දී)
පව් නේද කොහොම උනත් .... (දී)
නාවික හමුදාවේ කොමදෝරු කෙනෙක් අනිත් කනිෂ්ඨයෝ ඉන්න තැන ට්‍රක් එකක් පැදෙව්වයි කියන එක හිතන්නත් අමාරුයි (අ)
කොමදෝරුට වැරදුන හන්දා හිරේ නතර වුනා. කණිෂ්ඨ නාවිකයෙකුට වැරදුනානමි හිරේ විතරක් නෙවෙ රස්සාවත් නෑ. එක නිසා ඹය ගැන එචිචර හිතන්න හොද නෑ. (දී)
හමුදාවේ සෙබළුන්ට දීර්ග පටමලාවකින් පසුව රියදුරු ප්‍රවීන බලපත්‍රය ලබාදෙන්නේ ,නමුත් ඔලුව ඉදිමුණු සමහර නිලදාරීන් හිතනවා මම තමා ලොක්ක කියල .විශේෂයන් බිරිද වාහනේ ඉද්දි .හමුදා නීතියට අනුව දඩුවම් කරන්න ඕනේ .(දී)
නාවික කොමදෝරු මහත්මයට සමහර විට නාවික හමුදා සේවා වහන බලපත්‍රයක් ඇති රාජකාරි ස්වභාවය අනුව .නමුත් උසස් සැම නිලධාරියෙකුටම ,මෙය පාඩමක් වේවා . (දී)
නැව් එලවන්න ඕන මිනිස්සු මොකට කැබ් එලෙව්වද (දී)
හමුදාව කියන්නේ නිලධාරීවාදයේ උපරිම තැනක්(අ)
මෙතුමා නාවික හමුදාවේ උසස් නිලධාරියෙක් වගේම හොද ගතිගුණ තියන මහත්මයෙක්. ඒ උනාට වෙලාව අවම වෙන දේවල් කාටවත් වළක්වන්න බෑ(දිල්)