පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පශූ වෛද්‍ය පීඨයේ දෙවැනි හා තෙවැනි වසර සිසුන් 33 නකගේ පන්ති තහනම් කළ බව එහි ප්‍රකාශකයෙක් කියයි.
නවක වදය දීමේ සිද්ධියක් මත මේ පියවර ගෙන ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පශූ වෛද්‍ය පීඨයේ දෙවැනි හා තෙවැනි වසර සිසුන් 33 නකගේ පන්ති තහනම් කළ බව එහි ප්‍රකාශකයෙක් කියයි.
නවක වදය දීමේ සිද්ධියක් මත මේ පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ, පන්ති විතරක් තහනම් කරලා මදි. ලොකු දඩුවමක් දෙන්න ඕනා.(නදී)
අයියෝ මේ බැච් එකක ඉන්නෙත් ටිකයි. ඒකෙනුත් 33ක් විතර පන්ති තහනම්.(නදී)
ඉස්සර නවක වාදය දුන්නේ ලොකු ඔලුවෙන් ඉන්න අයගේ ආඩම්බර කම නැති කරන්න. අනිත් පොදුවේ කාටත් විද දරාගෙන පසුව උනත් සතුටු වියහැකි දේවල්. එත් දැන් සිද්ධවෙන්නේ දෙමව්පියන් අමාරුවෙන් ලොකුමහත් කරලා උගන්වල ලොකු තැනකට ගන්න හිතාගෙන ඉහලට ඉගෙන ගන්න යැව්වම එතන ඉන්න ටික දෙනෙකුගේ විකෘති කාමශාවන්ට ගොදුරුවෙලා ජිවිතෙන් පලායන්න සිදුවීම. මේ අයට සොයාබලා, තරාතිරම නොබලා දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
මෙයාලගේ මේ බොරු සෝබන වැඩ නිසා අපරාදේ සිසුන්ගේ ජීවිත.(නදී)
පේරාදෙණිය ඉන්න මණ්ඩපාධිපතිත් ශිෂ්‍යයෙක්ව ඉන්න කාලේ අපටත් නවක වදය දීල තියෙනව නේ .ඉතින් එයා කොහොමද මෙහෙම පන්ති තහනම් කරන්නෙ.(නදී)
නවක වදය තහනම් කරලා කිව්වා නේද? ඉතින් නීති කඩ කල අයට පන්ති තහනම් කරලා වැඩක් නැහැ, කරලා තියෙන නීති විරෝධී වැඩ වලට විරුද්ධව නීතිය ක්‍රියාවේ යොදවන්න.නැත්නම් ආයෙත් ඇවිත් නවක වදය දෙවි. (අ)
එතකොට හරක් වෙද්දු වෙන්න හිටපු අය හරකුන් වගේ හැසිරිලානේ.(නදී)
අයෙත් එන්න ඉඩදෙන්න එපා.ගෙදරටම යවන්න. හරිම හොදයි දඩුවම. (අ)
නවක වදය දීපු කෙනෙක් කියනවද බලන්න මේ නවක වදය දීමේ ක්‍රම වේදය ලංකාවේ ඇරුන විට වෙනත් රටවල් වල විශ්ව විද්‍යාල වලත් තියෙනවද කියලා.දන්නේ නැති හන්දයි අහන්නේ. (අ)
මේවට දැඩි දඩුවම් දිය යුතුයි. ඉගෙනීම ඔතනින්ම කෙළවර කරා නම් හොඳයි. (අ)
ගෙදර යවල හරියන්නේ නෑ, දඬුවම් දෙන්න (අ)