නවගමුව බටේවෙළ හන්දියේ දී ඉරිදා රාත්‍රී යතුරුපැදියකින් පැමිණ කරන ලද වෙඩිතැබීමකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදිය මග දමා ගොස් තිබිය දී පොලීසියට විසින් සොයාගෙන ඇත.
නවගමුව බටේවෙළ හන්දියේ දී ඉරිදා රාත්‍රී යතුරුපැදියකින් පැමිණ කරන ලද වෙඩිතැබීමකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. යතුරුපැදිය මග දමා ගොස් තිබිය දී පොලීසියට විසින් සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ඩින්ටම ගිය රට. ඉදිරියට මොකෙන් මොකක් වෙයිද මන්ද මෙහෙම ගියොත්. (නදී)
ලංකාවේ ජීවත්වෙන්නත් බය හිතෙනවා. මේ වගේ සිද්ධි වලට පොලිසිය ඉක්මනින් ක්‍රියාත්මක වියයුතුයි. යළිත් මෙවැනි දේ නොවෙන්න දඬුවම් දියයුතුයි (නි)
මෙයද අපි දකින ආශ්චර්යය? (නි)
සෝමාලියාව, කොලොම්බියාව වගේ රටවල් මතක් වෙනවා; රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වැයුවලු. අපේ රටේ වගකිවයුත්තෝත් මේවාට සැලෙන්නේ නැතුවා වගෙයි (නි)
මොනවද මේ සිද්ධ වෙන්නේ? වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද මේ රටේ මේ දවස්වල කට්ටියක් ඉලක්කයට වෙඩි තැබීමේ තරඟයකට පුහුණු වෙනවා කියලා. (නි)
හැමකෙනාටම තුවක්කු පිස්තෝල නැහැනේ.අනික පුහුණුවක් නැතුව වෙඩි තියන්නත් බැහැනේ. එහෙනම් මේවා කරන්නේ කව්ද කියන එක තමා ප්‍රශ්නේ ? (නි)
88-89 කාලයේ තිබුන භීෂණයක් ගැන ආණ්ඩු පක්ෂයේ අයයි විරුද්ධ පක්ෂයේ අයයි තරඟයට වගේ ආඩ පාලි කියනවා. ඒ අයගේ පැත්තෙන් බැලුවහම මෙවැනි ක්‍රියා අපරාධ ගණයට වැටෙන්නේ නැහැ. මොකද භීෂණය රජ කරන්නත් භීෂණය ගැන කතා කරන්නත් බලය තියෙන්නේ ඒ අයට පමණක් නිසා.(නදී)
මං නම් කියන්නේ හැම කෙනාටම ආයුධයක් ගානේ දෙන්න ඕනෑ. ඊට පස්සේ ඔක්කොම මරාගෙන මේ ලෝකයම විානාශවෙලා යනවනේ. දැන් ලෝකයේ නරකම කාලේ උදාවෙලා තියන්නේ. නරක කාලේ ඉක්මනටම ගෙවිලා ගියහම ලෝකේ අලුතෙන් ආයෙත් පටන් ගනීවි. නරක දේවල් බල බලා ඉන්නවට වඩා ඉක්මනට ඉවරයක් වෙන එක ලොකු දෙයක් කියලා මං හිතන්නේ (නි)