2006 යුද සමයේ නාවික හමුදාවේ සයුර් නෞකාවට පහර දුන්නැයි කියන කොටි සාමාජිකයන් හය දෙනකුට කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිතව දෙවසරක සිරදඬුවම බැගින් නියම කළේය.
චෝදනා 27ක් මත දන්ද්‍රදාස් වාස්කරන්, මරියදාස් ඇන්ජලෝ, පීටර් පියන්සන්, ජෙයසිංහම් ජේයමදනම්, සිරිල් ජූඩ් ක්‍රිෂාන්ත හා කුමාර ඇන්තනී තමන් වැරදිකරුවන් බව ලලිත් ජයසූරිය මහාධිකරණ විනිසුරු හමුවේ කියා සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර කොටි කොළඹ රජ සැප විදින කොට ? (නදී)
මේ ගොල්ලෝ ගාව ඩොලර් කෝටි ගණන් තියෙන විදේශ ගිණුම් නැතුව ඇති. (නදී)
නීතිය හොදින් ක්‍රියාත්මක වූ අවස්ථාවක්. (නි)