IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා

(චන්ද්‍රසේන ගමගේ)

බෙලිඅත්ත  කුඩාහීල්ල ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් මෝටර් රථයක් අද අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි.

නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබේ.ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව තිබේ.

බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කොට ඇත.

 



අදහස් (4)

නවතා තිබූ මෝටර් රථයට ගිනි තියලා

Dayasena Sunday, 11 August 2024 08:26 AM

හම්බන්තොට දිස්ත්‍රික්කය විශේෂයෙන් බෙලිඅත්ත ප්‍රදේශය මැරවරයින්ගේ රජ දහනක් කිව්වොත් වරදක් නැහැ. එහෙම මිනිස්සු සිටින ප්‍රදේශයක ඔවැනි දේවල් එතරම් ගණන් ගතයුතු දේවල් නොවෙයි

:       0       7

Lalla Sunday, 11 August 2024 10:41 AM

බෙලිඅත්ත... තාම කාල්ටන් සහ මැදමුලන සංස්කෘතිය ක්‍රියාත්මක වෙන්නේ.... විරුද්ධ මත දරන්නන්ට ජීවත්වෙන්න බෑ වගේ.

:       6       9

Perera Sunday, 11 August 2024 10:57 AM

ඕක හයිබ්‍රිඩ් නම් බැටරිය හදලානම් කොයි වෙලේ හරි බඩුම තමයි

:       0       4

Kumar Monday, 12 August 2024 12:24 AM

සමහර මෝටර් රථවල ගින්නක් ඇති වන ගැටළු තිබේ. මගේ පෙර සුඛෝපබෝගී වාහනයේ නිෂ්පාදකයා ඔවුන් ගැටලුව විසඳන තුරු මට මෝටර් රථය ගරාජයෙන් පිටත නවතා තැබුවා. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සමහර මෝටර් රථ පාවිච්චි කළ මෝටර් රථ වන අතර කලින් අයිතිකරු ගැටලුව විසඳා නොතිබෙන්නට ඇත. එක්සත් ජනපදයේ, නිෂ්පාදකයින් විසින් අයිතිකරුවන්ට දැනුම් දී කිසියම් ගැටළුවක් නිවැරදි කිරීමට අවශ්‍ය වේ. අපගේ කාර්පෝට් තුන නිවසට අනුයුක්ත කර ඇති අතර ස්වයංක්‍රීයව පෙරළෙන ගරාජ් දොරවල් ඇත. ගින්නක් ඇති වුවහොත් මුළු නිවසම දුමෙන් නැඟෙනු ඇත. නිවසක ගින්නක් තුළ නිවස ප්‍රතිස්ථාපනය කළ හැකි නමුත් වසර ගණනාවක සිහිවටන සහ ජීවිත අහිමි විය හැකිය.

:       3       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 340 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2495 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1937 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 206 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1202 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1316 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26851 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23507 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site