වයඹ දිස්ත්‍රික් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා ද අතුල විජේසිංහ මහතා ද යන ප්‍රශ්නය හලාවත මදුරන්කුලියේ උත්සවයකදී ඉරිදා මතු විය.
උත්සවයේ නිවේදකයා කතා කිරීම ආරම්භ කළේ වයඹ ප්‍රධාන ඇමැති අතුල විජේසිංහ මහතාගෙන් අවසරයි යනුවෙන් පවසමිනි .
මුලාසනයේ සිටියේ මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාය.
ජයසේකර මහතා එම සිද්ධිය සැහැල්ලුවෙන් ගත්තේය.පරණ පුරුද්දට එසේ කීම වරදක් නැතැයි නව මහ ඇමැති කීවේය.නිවේදකයා අසීරුවට පත් වීම හැර අන් කිසිවක් එහිදී සිදු නොවීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආචාර්ය තුමාගේ නම වරද්දුව නම් එහෙම නිවෙදකයව අල්ලලා මික්රෝෆොනේ එකේ වයර් එකෙන්ම වේදිකාවේ කණුවක බන්දිවී (අ)
දයාසිරි මහතා හින්දා හොඳයි. (ස)
දයාසිරි කියන්නේ ප්‍රතිපත්ති ගරුක කෙනෙක් (ස)
දයාසිරි අනෙත් අය වගේ බොරු කියන්නේ නැහැ (නි)
දයාසිරි කියන්නේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක් (නි)
කාගේ පිනට පහළ වුණත් දයාසිරි දක්ෂයෙක්. (නි)
දයා හොද පුද්ගලයෙක් (නි)
දයාසිරි ජයසේකර කියන්නේ කියන දේ කරන, කරන දේ කියන යහපත් මිනිසෙකි. අතුල විජේසිංහ කියන්නෙත් දයාසිරි කියන්නේත් ජාතියේ පිනට ලැබුණු මහා පින් කදවල් දෙකක්. (නි)
දයාසිරි මහ ඇමතිතුමාගේ බුද්ධිය ගැන ඉතාම සතුටුයි. එතුමාගේ නිහතමානී හැසිරීම එතුමාට විශාල 'ලකුණු සංඛ්‍යාවක්' එකතු කළ බව නිසැකයි. මට මතකයි කෑගල්ලේදී මෙවැනි සිද්ධියක්. උත්සවයකදී දිසාපතිවරයාට වේදිකාවේ සිටි එක ඇමතිවරයෙකුගේ අමාත්‍යංශයේ නම හරියට කියන්න බැරිවුණා. අම්මෝ තිබුණු උෂ්ණයක් එතන? (නි)
කරුණු කාරණා කෙසේවුණත් දයාසිරි ජයසේකර කියන්නේ මෝඩයෙක් නොවේ කියලා ඔප්පු වෙනවා. (නි)
දුමින්ද , එයාට කියන්න මේ රට කැලි වලට කඩලා තියෙන එක නවත්තල එක්සත් කරන්න කියලා පුළුවන් නම්? වෙන දේවල් බලන කොට රට ගැන දුකයි. (අ)
නිහතමානී මිනිසෙක්.... මිනිස්සු ඉහලට යනකොට මුල අමතක කරන්න හොද නෑ... ඔහුට කවදාවත් වරදින්නේ නෑ.(අ)
දයාසිරි මහා ඇමතිතුමා ජනතාව ගැන ලොකු වුවමනාවක් තිබෙන කෙනෙක්,බුද්ධිමතෙක් (නි)
ඔහු හොද මිනිසෙකි (නි)
කාගේහරි වුවමනාවකට ඕනෑකමින් වැරැද්දුවාද? (නි)
මට නම් හොදටම පිස්සු වගේ ..... (නි)
දයාසිරි නිසා හොඳයි. කොහොමද අපේ අහවල් ආචාර්යතුමා එහෙම හිටියා නම්? (නි)
අපේ මහා ඇමති, අනාගත නායකයාගේ නම අමතක කරන්න එපා. (නි)