මහා පුණ්ඩරික සූත‍්‍රය පදනම් කැරගෙන මහායානා ක‍්‍රමයට කොළඹ ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලක පවත්වාගෙන ගිය ‘නිර්වාණ’ ජපන් පන්සලට රුපියල් කෝටියක් ගෙවා ඇති බව විසිපස් දෙනකුගේ කටඋත්තරවලින් පැවැසෙතියි කොල්ලූපිටිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වාර්තාවක් ගොනු කරමින් කියා සිටියේය. බුද්ධ ශාසන අමාත්‍යංශයේ නියමයෙන් දැන් මේ පන්සල වසා ඇත. පන්සල ගැන ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ගය ගැන නීතිපතිගෙන් විමසා දන්වන ලෙස මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට දැන්වීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd