3 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ලැබූ සාර්ථකත්වය ඵලදායි කරන්න ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය යෝජනාවක් මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව තිබුණද, එම ප්‍රගතිය දිගුකාලීන ආර්ථික වර්ධනයක් බවට පත්කිරීමට ඵලදායිතාව ඉහළ නැංවීම, පෞද්ගලික .. 4 hours ago
Y සමීර සාලින්ද · 1 hour ago දෙමාපියන් මොනවා කරන්නද අපි ලංකාවේ කී දෙනක් ඔය වගේ අනතුරු වලින් මිය යන ගණන කියා නිම කරන්නට බැරි තරම්. ..... නිවන් සුව දරුවනි ! මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා ! මතු උපදින ආත්මවල .......... හරිම දුක්බර ආරංචියක් .(නදී) Reply 0
Y සුමාලි · 1 hour ago දෙමව්පියන් උවමනාවෙන් තමන්ගේ දරුවන් නැති කරගන්නේන නැ ඒක හැමෝම කරපු කර්මයක් (අ) Reply 0
Y පද්මිණි · 1 hour ago වසර 7 ක් යනතුරු නිවුන් දරුවන් රැක බලා ගැනීම සුළුපටු නැහැ. මෙතන සිදු වූ දේ නොදැන අපි කිසිවක් කියන්නේ නැහැ.බුදු බණ සිහිකර නිවන් සුව පතමු.මේ දෙමව්පියන්ගේ වේදනාව අපිත් බෙදා ගනිමු. (නි) Reply 0
Y සුනිල් · 1 hour ago මේ දිනවල වැටෙන වැස්ස නිසා මැණික් ගගේ සැඩ පහර එනවා හිටිගමන්. අහුවුණොත් ගැළවෙන්න බැහැ. බහින එකත් භයානකයි. (නි) Reply 0
Y ටෙනිසන් · 1 hour ago දරු දෙදෙනාට නිවන් සුව පතමු. දෙමාපියන් නොදරුවන් ගැන හුගක් සැළකිලිමත් වෙන්න ඕනෑ.කාට කාටත් හොද පාඩමක්. (නි) Reply 0
Y සත්‍යපාල · 1 hour ago එන්න එන්නම ලංකාවේ දරුවන් හදිසි අනතුරු වලින් මියයාම ඉහළ යනවා.දරුවන් යනු අනතුරු හදුනාගත හැකි අය නොවේ.ඔවුන් දැනුම් තේරුම් ඇති වයසට එනතුරු රැකවරණය දීම දෙමවුපියන්ගේ යුතුකමය.එය තිරිසන් සතුන් පවා සිදුකරයි.එම නිසා තමයි අලින්ගේ තුන්පත් රෑන දරුණු.කිකිළියක් වුණත් පැටවුන් සිටිනම් අන් අය පලවා හරි.එසේ වන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. අනතුරු 100% වළක්වාගත හැකි නොවුණත් දරුවන්ට නිසි ආරක්ෂාවක් නොදෙන දෙමවුපියන්ට දැඩි දඩුවම් දිය යුතුමය.එය අනතුරක් වෙනතුරු නොව වෙන්නට පෙර වුවද කළ හැක. (නි) Reply 0
Y ආරියසේන · 1 hour ago මා දකින්නේ මේක දෙමවුපියන්ගේ වරදක්. ළමුන් දෙන්නා වතුරට බස්සලා ඒ දෙන්නා කාත් සමග හරි කතා කර කර ඉන්න ඇති.ළමයි හැදුවා වැදුවා වගේම ඒ දරුවන් දීගෙක යනතුරු, ඔහුන් රැක බලාගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව දෙමාපියන් සතුයි. (නි) Reply 0
Y ගුණරත්න · 1 hour ago මෙතැනදී දෙමව්පියන්ට තමා දොස් කියන්න වෙන්නේ.ළමයි ලොකු වුණහම වගේ නෙමෙයි, පොඩි කාලේ හොඳට බලාගන්න ඕනෑ.සෙල්ල කතරගම මැණික් ගඟ කියන්නේ මහා ලොකු ගැඹුරු තැනක් නෙමෙයි.දෙමව්පියන් මේ ළමයි ගැන අවධානයකින් ඉඳලා නැහැ පෙනෙන විදියට.නැත්නම් දෙන්නෙක්ම ගිලෙන්නේ කොහොමද?අනික ගිලුනත් කෙනෙක් මිය යන්න ටික වෙලාවක් වතුර යට ඉන්ට ඕනෑ.එකටම ආවා, එකටම ගියා.නිවන්සුව ලැබේවා! (නි) Reply 0
Y දිල්ශානි · 1 hour ago අම්මේ, තාත්තේ, තම දරුවන්ව තමන්ගේ පණටත් වැඩිය ආදරෙන් රැක බලාගන්න.මේ සිගිති දරු දෙදෙනාට වූ විපත තම දරුවාට නොවන්න වග බලාගන්න. (නි) Reply 0
Y චමිල - පානදුර · 1 hour ago ගොඩක් කණගාටු වෙනවා.දරුවෝ දෙදෙනාට නිවන් සැප ලැබේවා! සම්පුර්ණ සිද්ධිය දාන්න පුළුවන් නම් ගොඩක් හොද වේවි (නි) Reply 0
Y පහන් මඩුගල්ලේ · 1 hour ago මොන අපරාධයක්ද මේ වුණේ? පොඩි දරුවන්ට වෙන විපත් දැක්කහම දවස් ගානක් යනකල් විදවනවා. කාගේ දරුවොත් දරුවෝ.නැවත මෙවන් විපත් අසන්නට කියවන්නට නොලැබේවා! (නි) Reply 0
Y ආනන්ද · 1 hour ago ඇත්තටම අපි උනේ මොකකද කියල දන්නේ නෙහෙනේ. ඒ දරුවෝ දෙන්නට නිවන් සුව ලැබේව. දෙමාපියනට දොස් කියන්න එපා (දී) Reply 0
Y කුමාරි[නෙල්ලිය] · 1 hour ago අනේ ඇත්තමයි දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා කොපමණ දරුවෝ නැති වෙනවද?.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි පැටවු දෙදෙනාට නිවන් සුව පතමු !!! (නි)
දෙමාපියන් මොනවා කරන්නද අපි ලංකාවේ කී දෙනක් ඔය වගේ අනතුරු වලින් මිය යන ගණන කියා නිම කරන්නට බැරි තරම්. ..... නිවන් සුව දරුවනි ! මෙවන් අකල් මරණ වලට ගොදුරු නොවේවා ! මතු උපදින ආත්මවල .......... හරිම දුක්බර ආරංචියක් .(නදී)
ලියන්න වචන නැහැ. මට දුක අහිංසක දරුවෝ දෙන්නා ගැන (නි)
දෙමව්පියන් උවමනාවෙන් තමන්ගේ දරුවන් නැති කරගන්නේන නැ ඒක හැමෝම කරපු කර්මයක් (අ)
මට ඉන්නෙත් නිවුන් කොල්ලෝ දෙන්නෙක් මට මහා දුකක් දැනෙනවා (අ)
ළමයින් වැරදියි මෙතන (නි)
වසර 7 ක් යනතුරු නිවුන් දරුවන් රැක බලා ගැනීම සුළුපටු නැහැ. මෙතන සිදු වූ දේ නොදැන අපි කිසිවක් කියන්නේ නැහැ.බුදු බණ සිහිකර නිවන් සුව පතමු.මේ දෙමව්පියන්ගේ වේදනාව අපිත් බෙදා ගනිමු. (නි)
මේ දිනවල වැටෙන වැස්ස නිසා මැණික් ගගේ සැඩ පහර එනවා හිටිගමන්. අහුවුණොත් ගැළවෙන්න බැහැ. බහින එකත් භයානකයි. (නි)
දරු දෙදෙනාට නිවන් සුව පතමු. දෙමාපියන් නොදරුවන් ගැන හුගක් සැළකිලිමත් වෙන්න ඕනෑ.කාට කාටත් හොද පාඩමක්. (නි)
එන්න එන්නම ලංකාවේ දරුවන් හදිසි අනතුරු වලින් මියයාම ඉහළ යනවා.දරුවන් යනු අනතුරු හදුනාගත හැකි අය නොවේ.ඔවුන් දැනුම් තේරුම් ඇති වයසට එනතුරු රැකවරණය දීම දෙමවුපියන්ගේ යුතුකමය.එය තිරිසන් සතුන් පවා සිදුකරයි.එම නිසා තමයි අලින්ගේ තුන්පත් රෑන දරුණු.කිකිළියක් වුණත් පැටවුන් සිටිනම් අන් අය පලවා හරි.එසේ වන්නේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනි. අනතුරු 100% වළක්වාගත හැකි නොවුණත් දරුවන්ට නිසි ආරක්ෂාවක් නොදෙන දෙමවුපියන්ට දැඩි දඩුවම් දිය යුතුමය.එය අනතුරක් වෙනතුරු නොව වෙන්නට පෙර වුවද කළ හැක. (නි)
නොදරුවෝ කියන්නේ නිකම් නෙමෙයිනේ (නි)
දෙමවුපියන්ට දඩුවම් දෙන්න (නි)
මා දකින්නේ මේක දෙමවුපියන්ගේ වරදක්. ළමුන් දෙන්නා වතුරට බස්සලා ඒ දෙන්නා කාත් සමග හරි කතා කර කර ඉන්න ඇති.ළමයි හැදුවා වැදුවා වගේම ඒ දරුවන් දීගෙක යනතුරු, ඔහුන් රැක බලාගැනීම සහ ඔවුන්ගේ ආරක්ෂාව දෙමාපියන් සතුයි. (නි)
කිසිම දෙමව්පියෙකු හෝ දරුවෙකුට හෝ මෙවන් දුකක් නොවේවා ! (නි)
මෙතැනදී දෙමව්පියන්ට තමා දොස් කියන්න වෙන්නේ.ළමයි ලොකු වුණහම වගේ නෙමෙයි, පොඩි කාලේ හොඳට බලාගන්න ඕනෑ.සෙල්ල කතරගම මැණික් ගඟ කියන්නේ මහා ලොකු ගැඹුරු තැනක් නෙමෙයි.දෙමව්පියන් මේ ළමයි ගැන අවධානයකින් ඉඳලා නැහැ පෙනෙන විදියට.නැත්නම් දෙන්නෙක්ම ගිලෙන්නේ කොහොමද?අනික ගිලුනත් කෙනෙක් මිය යන්න ටික වෙලාවක් වතුර යට ඉන්ට ඕනෑ.එකටම ආවා, එකටම ගියා.නිවන්සුව ලැබේවා! (නි)
අම්මේ, තාත්තේ, තම දරුවන්ව තමන්ගේ පණටත් වැඩිය ආදරෙන් රැක බලාගන්න.මේ සිගිති දරු දෙදෙනාට වූ විපත තම දරුවාට නොවන්න වග බලාගන්න. (නි)
ගොඩක් කණගාටු වෙනවා.දරුවෝ දෙදෙනාට නිවන් සැප ලැබේවා! සම්පුර්ණ සිද්ධිය දාන්න පුළුවන් නම් ගොඩක් හොද වේවි (නි)
නිවන් සුව ලැබේවා! දෙමව්පියනි,දරුවන් ගැන මීට වඩා සැළකිලිමත් වෙන්න (නි)
මොන අපරාධයක්ද මේ වුණේ? පොඩි දරුවන්ට වෙන විපත් දැක්කහම දවස් ගානක් යනකල් විදවනවා. කාගේ දරුවොත් දරුවෝ.නැවත මෙවන් විපත් අසන්නට කියවන්නට නොලැබේවා! (නි)
නිවන් මඟ හෙළිපෙහෙළි වෙන්නට මඟ සැළසෙත්වා! (නි)
පොඩි දරුවන් දෙදෙනාට නිවන් සැප ලැබේව (දී)
ජිවන චක්‍රය
ඇත්තටම අපි උනේ මොකකද කියල දන්නේ නෙහෙනේ. ඒ දරුවෝ දෙන්නට නිවන් සුව ලැබේව. දෙමාපියනට දොස් කියන්න එපා (දී)
අනේ ඇත්තමයි දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම නිසා කොපමණ දරුවෝ නැති වෙනවද?.(නදී)