(රංජන් කස්තුරි)
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්‍රදේශයේ සුපිරි හෝටලයක එම ජාවාරම සිදුකරගෙනගොස් ඇතැයි බවටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිසිය තොරතුරුඅනාවරණය කරගෙන තිබේ.
මෙම චීන ජාතිකයන් පිරිස හම්බන්තොට ප්‍රදේශයේ පිහිටි සුපිරි හෝටලයක් වසරක කාලයකට වෙන්කරගෙනමසක පමණ කාලයක් තිස්සේ අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් එම මූල්‍ය වංචා සිදු කරගෙන ගොස් ඇතැයි ඇතැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ සොයාගෙන තිබේ.
ප්‍රධාන පෙළේ දේශපාලනඥයෙකුගේ පුත්‍රයෙකුට අයත් බව කියන මෙම සුපිරි හෝටලය සැප්තැම්බර් මස දොළොස් වැනි දින සිට වසරක කාලයකට මෙම චීන ජාතිකයින් විසින් වෙන් කරවාගෙන තිබූ බවදඔවුන් සීයකට අධික පිරිසක් මසක් පමණ කාලයක් එහි රැඳී සිටිමින් මෙම ජාවාරමේදී සිට ඇති බවට බුද්ධි අංශමගෙන් ලබා දී ඇති තුරුතුරුවලදී හෙළිවී ඇතැයි ද වාර්තාවේ
එම බුද්ධියන්ත තොරතුරු වලට අනුවඅවස්ථා ගණනාවකදීම පොලිසිය එම සුපිරි හෝටලය පරීක්ෂා කර බලා එහි රැඳී සිටි සියයකට අධික චීන ජාතිකයින් පිරිසකගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇතැයිද පැවසේ
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නුවරදී කොටු වුණු’’ඔන්ලයින් චීන්නු’’හම්බන්තොටත් ඉදලා