විස්සයි - 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු අන්තර්ජාතික තරගාවලිය ඔක්තෝබර් මස 30 වැනිදා නවසීලන්තයට එරෙහිව විස්සයි - 20 තරගයෙන් ආරම්භ වේ. මෙම තරගාවලියට විස්සයි - 20 තරගයක්, එක්දින තරග පහක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වේ. එක්දින තරගාවලිය නොවැම්බර් මස 1 වැනිදා සිට 12 වැනිදා දක්වා පැවැත්වෙන අතර ටෙස්ට් තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා ගාල්ලේදී ආරම්භ වේ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනමු දිනමු බැරි නැහැ (දී)
අපේ කණ්ඩායමේ මානසිකත්වය දැන් නියමයි. අපි ඕක දිනනවාමයි (දී)
අපි ඔක්කොම දිනනවා (දී)
එක් දින තරගයයි, ටෙස්ට් තරගයයි දෙකම දිනනවා. (නි)
බලන්න 7 ම අපි දිනනවා (දී)
මහේල දිල්ලි පිලේ නායකයා වුණාට කමක් නෑ. අපේ තරඟාවලියට ඉන්න ඔබට සුභ පැතුම්...(ස)