නවසීලන්තයේ දුම්වැටි තහනම් කිරීමට, එරට කම්කරු පක්ෂය සහ පක්ෂ නායිකා අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් ගෙන තිබුණු තීරණය අත්හිටුවීමට නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් සහ ඔහුගේ දක්ෂිණාංශික ජාතික පක්ෂ සන්ධානය රජය තීරණය කර තිබේ.
අග්‍රාමාත්‍ය ජැසෙන්ඩා එර්ඩර්න් සහ ඇගේ කම්කරු පක්ෂ රජය තීරණය කර තිබුණේ, 2008 වසරෙන් පසු උපන් අයට දුම්වැටි අලෙවිය තහනම් බවය. ඒ අනුව, දුම්වැටි තහනම් කෙරුණු පළමු රට නවසීලන්තය බවට පත් විය.
නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන්ගේ සන්ධාන රජය, බදු අඩු කරමින් ජනතාවට සහන දීමට පොරොන්දු වී සිටී. බදු අඩු කිරීමට අරමුදල් උපයා ගැනීමට නම්, පසුගිය කම්කරු පක්ෂ රජයේ දුම්වැටි තහනම අත්හිටුවීමට සිදුවන බව නව අග්‍රාමාත්‍ය ක්‍රිස්ටෝපර් ලුක්සන් පැහැදිලි කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ
ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්
ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.
හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නවසීලන්තයේ දුම්වැටි තහනම ඉවතට
fadf Tuesday, 28 November 2023 03:36 PM
ලංකාවෙත් තහනම් කරානම් හරිනේ