ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා මිහින් ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා මිහින් ලංකා සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද දන්නේ නැහැ නේද සුදුසුකම් අවශ්‍ය? මාත් දැන්ම ඉඳල ඉල්ලුම් පත්තරයක් දාල තියන්න බැලුවේ.. (දිල්)
ඒකත් ඉවරයි.(නදී)
නියමයි! (නදී)
මොනවද අනේ නියමයි කියන්නේ? තවත් නය වෙයි.(නදී)
මිහින්ලංකා එක පසුගිය අවරුදු 2 තුල රුපියල් කොටි 329 පාඩු ලබා ඇත . මෙම මුදලින් ලංගමට අලුතෙන් බස් 400 ගෙනත් ඉතිරිවන මුදලින් ගර්භිත තත්වයේ ඩිපෝ වල ගාල් කර ඇති තව ලංගම බස් 600 විතර අලුත් වැඩියා කර රටේ ප්‍රවාහන පද්ධතියට එකතු කරා නම් ජනතාවට සිදුවන සේවය අති විශාලය , මිහින් ලංකාව සුදු අලියකු නොව රටේ ජාතික ධනය කන මකරෙකි .(නදී)