ව්‍යාපාරික නඩරාජා තිවාකරන්ගේ නහය සපා කෑවේ යැයි චෝදනා ලබා සිටි එජාප රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද සමථයක් ඇති කැර ගත්තේය.
ඒ අනුව ඔහු නඩුවෙන් මුදා හැරිණි.
2012 මැයි 27 වැනිදා ගාලු මුවදොරදී තිවාකරන්ගේ නහය සපා කෑවේ යැයි ගන්කන්ද චෝදනා ලබා සිටී.
මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා හමුවේ දෙපාර්ශවයම සිද්ධිය බේරුම් කැර ගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ අම්මෝ , පයින්න ඇත්තේ බෙල්ලට , අහුවුනේ නහය.(නදී)
මෙන්න තවත් මයික් සටයිසන් කෙනෙක්.(දිල්)
මෙතන පොඩි වෙරදීමක් වෙලා තියෙන්නේ,නහය නෙමෙයි සපා කන්න හදලා තියෙන්නේ,නමුත් වෙලාවට හැපුනේ නහය.(නදී)
ඉල්ලුවානම්.දෙනවනේ.මොනවටද නහය කෑවේ (අ)
ආදරේට හොටු පෙනුනේ නැහැනෙ අනේ රත්තරං. (නදී)
නහයේ නිසා හොටු හරි කැවුනා. වෙන තැනක් හැපුවා නම්...? (නි)
මෙවැනි දේවල් ඉතින් අපි නිතර අහන දකින වැඩනේ දැන් (නි)
යුධ දක්ෂයෝ අවි හරඹ පෙන්වති. මල්ලව ශුරයෝ අත් පා හරඹ පෙන්වති. කුඩා දරුවෝ කෙළිලොල් බවේ හරඹ පෙන්වති. (මේ කිසි දක්ෂකමක් නැති) දේශපාලුවෝ 'හොටු' හරඹ පෙන්වති. (නි)
හොටු කන්නද මේ නහයවල් හපන්නේ? (නි)
අපරාදෙනේ.ඇයි නහය විතරක් කෑවේ... (නි)
මදෑ ඔයින් ගියා! (නි)
ඔය මන්ත්‍රීගේ කලිසම ගලවල බලන්න. අනිවාර්යයෙන්ම වලිගයක් ඇති. ඔය වැඩේ මෙතෙක් කල් කලේ අර වලිගයක් ඇති බුරන සතා නේද? (නදී)
මීට පස්සේ නහය කන්න එපා කියල සතියකට වරක් ඌරු මස් කිලෝ පහක් දෙනවා කියල පොරොන්දුවෙලා සමතයකට පත්වෙලා (නදී)
උපාලි , මේ අය තව වැඩ කරනවා (නි)