IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


නළු පොරගේ කැපිලි talk අතේ මාට්ටුලු

2016-06-18-ent-02අද පුංචි තිරේ සමහර ජනප්‍රිය වැඩසටහන් මෙහෙයවන්නෙ මේ දිනවල ජනප්‍රිය නළු නිළියන්නෙ. ඔවුන්ගෙ ආකර්ෂණය නිසා ඒ වැඩසටහන්වලට ආලෝකයකුත් ලැබෙන බව පිළිගන්න ඕනෙ.

ඉතිං මේ තරුණ නළු නිළියො තමන්ගෙ වැඩේ හරියට කරන්න පුදුම මහන්සියක් ගන්නවා. සහෝදර කලා ශිල්පීන් එක්ක වගේම ප්‍රවීණ ශිල්පීන් එක්ක රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්න බැහැනෙ හොඳට "හෝම් වර්ක්" ටික නොකර. සමහර ප්‍රවීණ ශිල්පීන් මේ වැඩසටහන්වලට එනවනම්, ඔවුන් ගැන තොරතුරු දන්න කියන අයගෙන් අහගන්න මේ ජනප්‍රිය නළු නිළියො පැකිලෙන්නෙ නැහැ. වැඩෙත් ඉතිං ලස්සනට කරගෙන යනවා. පොඩි පොඩි අඩුපාඩු තිබුණට. ඒත් හොඳ වැඩක් කරද්දි කකුලෙන් අදින්න දක්ෂ කට්ටියක් ඉන්න රටක්නෙ මේක.

ජනප්‍රිය තරැණ නිළියක් මෙහෙයවන වැඩසටහනක් අවසන් වෙනවත් එක්කම ඒ ගැන අඩුපාඩු සොයාගෙන රටම ගිනි තියන තරුණ සහෝදර නවක කලා ශිල්පියෙක් ඉන්නවලු. සමහර පත්තරවල දන්නා හඳුනන අයටත් ඒවා ගැන කතා කරලා කියනවලු. ඊයෙ පෙරේදා දවසක එහෙම වැඩක් කරන්න ගිහිං අර නළු පොර අපේ රංගන ශිල්පිනියට අතටම අහුවුණාලු.

පොර ටෝක් දාගෙන හිටිය කොල්ලට මේ නිළි නංගි කිව්වලු හොඳවයින් ටිකක්, ඇස් දෙකෙන් කඳුළු පනින්න.

 

DESHAYA

 

 



අදහස් (0)

නළු පොරගේ කැපිලි talk අතේ මාට්ටුලු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 230 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 923 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1431 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 346 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1001 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1871 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38793 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site