6 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ගලේවෙල ගලේවෙල දිසා දිසාරෝහලේ පවතින තදබදය අඩුකිරීම සහ රෝහල් සංවර්ධනය සඳහා ඉදිකළ තෙමහල් ගොඩනැගිල්ල වසර දාහතරක පමණ කාලයක් ගතවී ඇතත් මෙතෙක් විවෘත කර නැතැයි ජනතාව චෝදනාකරති.ෙ.. 1 hour ago
Y ලුම්බිණි · 1 hour ago මේ ත්‍රී වීලර්ස් වලට නම් මොනවා හරි නීතියක් ගෙන ආ යුතුයි. කොපමණ නම් මැරෙනවද මේවා නිසා. මගේ අදහස නම් මේවා ප්‍රධාන පාරවල් වලින් අයින් කල යුතුයි කියලා.(නදී) Reply 0
Y ඉසුරන්දි · 1 hour ago ත්‍රිවිල් විතරක් නෙමෙයි හැම වාහනයකටම නීති රීති පද්දතියක් තිබිය යුතුයි. මැද පෙරදිග රටවල් වගේ උහුලන්නට බැරි දඩ නියම කරන්න ඕනේ හරි නම්. (නදී) Reply 0
Y ප්‍රියා · 1 hour ago ලුම්බිනිගේ කතාව හරි. අප්‍රිකානු රටවලත් ත්‍රී වීලර්ස් ටවුන් වල, ප්‍රධාන මාර්ගවල ධාවනය තහනම්. (නදී) Reply 0
Y රූපවතී · 1 hour ago මේ ත්‍රීරෝද රථ කියන වාහන මට නම් පෙන්නන්න බැහැ. පාරේ යන සද්දේ ඇහෙන්නවත් මම ආසා නැහැ, කිසිම හික්මීමක් නැති වාහන. මේ ටික සියල්ලම නැවත ඉන්දියාවට පරණ යකඩ වලට හරි විකුණලා අපේ රටේ ජීවත්වෙන අසරණයින්ගේ පණ බේරාගන්න පුලුවන් නම්.... ..වැඳලා මේ කියන්නේ.වටිනා ජීවිත නේද අපිට මේ හැමදාම අහිමිවෙන්නේ ...? (නි) Reply 0
Y ඉන්දු මෙල්බර්න් · 1 hour ago ලොකු වාහන එළවන අය ත්‍රීරෝද රථ ගණන් ගන්නේ නැහැ. පුදුම වැඩේ කියන්නේ ත්‍රීරෝද රථ එළවන අයත් ලොකු වාහන ගණන් ගන්නෙ නැහැ.ඉඩ දෙයි කියලා හිතලා ඉඩ තියෙන තැන, නැති තැන, හැමතැනම රිංගනවා.අනේ අසරණ ජීවිත! මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.කාටද කියන්නේ? (නි) Reply 0
Y රෙජි -සිඩ්නි · 1 hour ago ත්‍රීරෝද රථයට දොස්කියලා වැඩක් නැහැ.මොන වාහනය වුණත් නීතිරීති අනුව නිසි ලෙස ධාවනය කළා නම් ඔය වාගේ අනතුරුවීම් වලින් වළකින්න පුළුවන් (නි) Reply 0
Y සත්‍යයා · 1 hour ago මෙතන අදහස් දමන අය ඇයි මේ අගතිගාමී විදියට මිටි තැනින්ම වතුර බහින්න උදව් කරන්නේ. රටේ දළ ජාතික ආදායමෙන් විශාල කොටසක් සුඛෝපභෝගී වාහන ගෙන්වන්නත්, ඒ වාහන වලට ඉන්ධන හා අමතර කොටස් ගෙන්වන්නත් ඒ වාහන සඳහා අධිවේගී මාර්ග හදන්නත් වියදම් කරනවා. දුප්පතාට ගමන් යන්න තියෙන එකම වාහනය මේ දරහැව විතරයි. මහා මිනිසුන්ගේ ඕනෑ එපාකම් පිරිමහන දැවැන්ත වාහන පියඹායන පටු මාර්ගවල ත්‍රීවීලරය අසරණ වී ඇත්තේ රටේ පුංචි මිනිහා අසරණ වී ඇති ආකාරයටමයි. (නි) Reply 0
Y චන්ද්‍රා වීරසිංහ · 1 hour ago අතමිට හිග අයට ඇති එකම පිළිසරණ ත්‍රීරෝද රථයි. ඒවාත් පාවිච්චි වෙන්නේ මෙවැනි අසරණ අය ගෙනයාමට නිසා අනිත් වාහන රියදුරන් එවැනි රථ කෙරෙහි උපේක්ෂාවෙන් ක්‍රියාකරනවා නම් කෙතරම් හොඳද !! (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ත්‍රී වීලර්ස් වලට නම් මොනවා හරි නීතියක් ගෙන ආ යුතුයි. කොපමණ නම් මැරෙනවද මේවා නිසා. මගේ අදහස නම් මේවා ප්‍රධාන පාරවල් වලින් අයින් කල යුතුයි කියලා.(නදී)
ත්‍රිවිල් විතරක් නෙමෙයි හැම වාහනයකටම නීති රීති පද්දතියක් තිබිය යුතුයි. මැද පෙරදිග රටවල් වගේ උහුලන්නට බැරි දඩ නියම කරන්න ඕනේ හරි නම්. (නදී)
ලුම්බිනිගේ කතාව හරි. අප්‍රිකානු රටවලත් ත්‍රී වීලර්ස් ටවුන් වල, ප්‍රධාන මාර්ගවල ධාවනය තහනම්. (නදී)
මේ ත්‍රීරෝද රථ කියන වාහන මට නම් පෙන්නන්න බැහැ. පාරේ යන සද්දේ ඇහෙන්නවත් මම ආසා නැහැ, කිසිම හික්මීමක් නැති වාහන. මේ ටික සියල්ලම නැවත ඉන්දියාවට පරණ යකඩ වලට හරි විකුණලා අපේ රටේ ජීවත්වෙන අසරණයින්ගේ පණ බේරාගන්න පුලුවන් නම්.... ..වැඳලා මේ කියන්නේ.වටිනා ජීවිත නේද අපිට මේ හැමදාම අහිමිවෙන්නේ ...? (නි)
ලොකු වාහන එළවන අය ත්‍රීරෝද රථ ගණන් ගන්නේ නැහැ. පුදුම වැඩේ කියන්නේ ත්‍රීරෝද රථ එළවන අයත් ලොකු වාහන ගණන් ගන්නෙ නැහැ.ඉඩ දෙයි කියලා හිතලා ඉඩ තියෙන තැන, නැති තැන, හැමතැනම රිංගනවා.අනේ අසරණ ජීවිත! මේක ජාතික ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.කාටද කියන්නේ? (නි)
ත්‍රීරෝද රථයට දොස්කියලා වැඩක් නැහැ.මොන වාහනය වුණත් නීතිරීති අනුව නිසි ලෙස ධාවනය කළා නම් ඔය වාගේ අනතුරුවීම් වලින් වළකින්න පුළුවන් (නි)
මෙතන අදහස් දමන අය ඇයි මේ අගතිගාමී විදියට මිටි තැනින්ම වතුර බහින්න උදව් කරන්නේ. රටේ දළ ජාතික ආදායමෙන් විශාල කොටසක් සුඛෝපභෝගී වාහන ගෙන්වන්නත්, ඒ වාහන වලට ඉන්ධන හා අමතර කොටස් ගෙන්වන්නත් ඒ වාහන සඳහා අධිවේගී මාර්ග හදන්නත් වියදම් කරනවා. දුප්පතාට ගමන් යන්න තියෙන එකම වාහනය මේ දරහැව විතරයි. මහා මිනිසුන්ගේ ඕනෑ එපාකම් පිරිමහන දැවැන්ත වාහන පියඹායන පටු මාර්ගවල ත්‍රීවීලරය අසරණ වී ඇත්තේ රටේ පුංචි මිනිහා අසරණ වී ඇති ආකාරයටමයි. (නි)
අතමිට හිග අයට ඇති එකම පිළිසරණ ත්‍රීරෝද රථයි. ඒවාත් පාවිච්චි වෙන්නේ මෙවැනි අසරණ අය ගෙනයාමට නිසා අනිත් වාහන රියදුරන් එවැනි රථ කෙරෙහි උපේක්ෂාවෙන් ක්‍රියාකරනවා නම් කෙතරම් හොඳද !! (නි)