ඩෙංගු සෝදිසියකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධාකර තර්ජනය කළැයි කියන හෝටල් හිමියකු නවගත්තේගම නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
ඩෙංගු සෝදිසියකට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ රාජකාරියට බාධාකර තර්ජනය කළැයි කියන හෝටල් හිමියකු නවගත්තේගම නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු දඩයක් ගහන්ඩ ඕනෑ. ඔය ගොල්ල අපිට කවන්නේ ජරාව. හෝටල් හිමියා ජරාව නොදෙන්න ඇති. (නි)
නවගත්තේගම කිව්වම අරයගෙ ආධාරකරුවෙක්වත්ද?(නදී)
නවගත්තේගමට මොනවා වෙලාද මන්දා.(නදී)
කෑම ටිකක් දුන්නා නම් පොලිසි යන්න වෙන්නෙ නැහැ නේද? (නි)
ලංකාවේ ආපනශාලාවල පිරිසිදුකම නම් කියල වැඩක් නැත. පී.එච්.අයි. මහත්වරු වැඩ කරන්නේ වෙසක් පෝයදාට , පොසොන් පොහොයදාට පමණද? අනිත් 365 දවසෙම ඒගොල්ලෝ ඉන්නේ කොහෙද කියලා දන්නේ දෙවියෝ පමණි. හෝටල් හිමියා කල්පනා කරන්න ඇති මගේ හෝටලේ දන්සැලක් නෙමෙයිනේ, අද පොසොන් පෝයත් නෙමෙයිනේ කියලා. එයාට තරහා යන්න ඇති , හොද වෙලාවට තර්ජනය කරලා බේරුනා. අරයා අහල පහලක හිට්‍ියා නම් පී.එච්.අයි.ට දන ගහන්නත් වෙනවා (දී)