IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පී.එස්.ඩී වාහනවලට 6ක් බිලි : 11 ක් රෝහලට

ජනාධිපති ආරක්ෂක අංශයේ වාහන වලින් 2015 ජනවාරි 25 සිට 2016 මාර්තු 16 දක්වා සිදු වූ අනතුරු වලින් 6 දෙනෙකු මිය ගොස් 11 දෙනෙකු තුවාල ලබා ඇතැයි පාර්ලිමේන්තුවේ දී කියැවිණි.

උදය ගම්මන්පිල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමති නිරෝෂන් පෙරේරා සභා ගත කළ උත්තරයේ එම තොරතුරු දැක්වේ.

 



අදහස් (0)

පී.එස්.ඩී වාහනවලට 6ක් බිලි : 11 ක් රෝහලට

මාලන් Sunday, 10 July 2016 06:30 AM

ඔබතුමාට ඉක්මන් සුව ! රන්ජන් සහ ඔබ ආණ්ඩු පක්ෂයේ සිටිය යුතුම දෙන්නෙක් ! (බ)

:       0       0

ලුම්බිණි Sunday, 10 July 2016 06:50 AM

මේවා එලවන අය හිතාගෙන ඉන්නේ තමන් ප්‍රභූ කෙනෙක් කියල. ඒකයි අනතුරු වැඩි. (බ)

:       0       0

ජාලිය Sunday, 10 July 2016 06:48 AM

පි එස් ඩි එකේ රස්සාව මොකක්ද? පැහැදිලි නැහැ. මේකද ඒ අයගේ රස්සාව. (බ)

:       0       0

සේපාලි Sunday, 10 July 2016 07:46 AM

මෙයාල ආවේනම් පාරේ නීතිය එයාලත් පිළිපදිනවා කියල එ්ත් මේක දැක්කම හිතා ගන්න පුළුවන් යන විදිය (බ)

:       0       0

හුසේන් මොහමඩ් Sunday, 10 July 2016 08:03 AM

ඔය තත්වය වර්ධනය වුනේ මහින්ද මහත්තයාගේ කාලෙනේ. ඒ කාලේ ඔය ගොම්මන්පිල උන්දැට තියා ඒකාබද්ධ යයි කියාගන්නා මොන කයිවාරු කාරයෙකුටවත් කොන්දක් තිබ්බේ නැහැනේ. දැන් යහපාලනේ නිසා ඊට වඩා දේවල් වුනත් ඇහැතාකි. (බ)

:       0       0

සිරි Sunday, 10 July 2016 08:47 AM

මිනුවන්ගොඩ අනතුරින් කීදෙනෙක් මියගියාද? (බ)

:       0       0

ටිකිරි Sunday, 10 July 2016 08:52 AM

මේ හරක් දේශපාලුවන්ගේ හයිය අරන් මාර්ග නීති කඩමින් ත්‍රස්තවාදීන් වගෙයි පාරේ එලවන්නේ..(බ)

:       0       0

රාමා Sunday, 10 July 2016 09:35 AM

ගොඩක් වැඩ තියෙනවා නේ ඉක්මනට කරන්න එයාලට (බ)

:       0       0

සරණපාල Sunday, 10 July 2016 09:59 AM

මේවා සහගහන අපරාධ කී දෙනකුට දඬුවම් ලැබුණද? අසරණ පවුල් හයක් සමග නෑදෑ හිතවතුන් කීදෙනෙක් වැළපෙනවා ඇතිද (බ)

:       0       0

අනිල් Sunday, 10 July 2016 10:35 AM

හරිම සරලයි! (බ)

:       0       0

කරුණාපාල Sunday, 10 July 2016 12:47 PM

මේ ගොල්ලෝ පාරේ යන විදිහට මම නම් හිතාගෙන හිටියේ මරණ සංඛ්‍යාව මීට වඩා වැඩියි කියලයි. කොහොමත් මේ ප්‍රබුද්ධ අංශය නිසා පීඩාවට පත්වූ සංඛ්‍යාව නම් කෝටි ගණනක් වෙන්න ඕනා. ඒ අතරින් ඔවුන් අතින් කනේ පාරවල් කාපු සංඛ්‍යාවත් දහස් ගණන් වෙන්න පුළුවන්. (බ)

:       0       0

ප්‍රියංගි Monday, 11 July 2016 04:47 AM

අනේ මන්දා මේක පුදුම රටක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1001 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 667 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 352 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1567 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38923 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site