මාතර ඇල්ලකන්දේ මිනී මැරුම් නඩුවක ප‍්‍රධාන සැකකරුවකු ද ඔහු අල්ලා ගැනීමට ඇළකට පැන ඇති කොස්තාපල්වරයකු ද මඩ ගොඩක එරී අමාරුවට පත්ව සිටිය දී බේරා ගැනීමට සෙසු නිලධරයෝ සමත් වූහ. හෙරොයින් කුඩු ගනුදෙනුවක ආරවුලක් මත පසුගිය අපේ‍්‍රල් මාසයේ දී කැකණදුර ඇල්ලකන්දේ දී විසිඅට හැවිරිදි තරුණයකු මරා දැමී යැයි සැකපිට දෙමටගොඩ දී අත්අඩංගුවට ගෙන ඇත්තේ කැකණදුරයේ දෙදරු පියෙකි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස් නිළධාරියාගේ එඩිතර හා නිර්භීත ක්‍රියාවට මාගේ උත්තමාචාරය!