කොළඹ කොටුවේ ගුවන් පාලම උඩදී නදීශා නම් පොලිස් කොස්තාපල්වරිය මරාදැමීයැයි සැකපිට ඇගේ පෙම්වතා වලපනේ නිලන්ත පුෂ්පකුමාර කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කනිෂ්ක විජේරත්න මහතා විසින් රිමාන්ඞ් කරණු ලැබීය. වස ශරීරගත වීමෙන් කොළඹ රෝහලේ ප‍්‍රතිකාර ලබන ඔහු රිමාන්ඞ් කිරීමට මහේස්ත‍්‍රාත් රෝහලට ගියේය.
සබැඳි පුවත්.....
පොලිස් කතගේ පෙම්වතාට බරපතලයි
පොලිස් කාන්තාවකගේ සිරුර ගුවන් පාලම මත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි රිමාන්ඩ් කරේ ..තව වස ටිකක් පොවන්නයි තියෙන්නේ මේ වගේ අයට (ස)
අනේ ඉතින් වස ටික අපරාදේ (ස)
වරදට දඬුවම අනිවාර්යයි (දී)
දැඩි දඩුවම් දෙන්න ඕනේ
අහිංසක ජීවිතයක් වැනසූ මොහුට තව වස ටිකක් ලබාදෙන එක තමයි කල යුත්තේ (ස)
ඒක තමයි.... ඇයි බේරගත්තේ. වහ බිවුවේ මැරෙන්නනේ..... අපරාදේ මේවගේ අය ජීවත් කරවන්න උත්සහ කරන්නෙ.. (ස)
ඔහොම තමයි (ස)
නිල ඇඳුම පිටින්මද වස පානය කරේ (ස)
හේරත් වස ටික අපරාදේ තමයි.(ස)
වහාම පරීක්ෂණයක් පවත්වා දැඩි දඩුවම් දෙන්න (දී)
නීතිය රකින්න එන අයගේ වැඩද මේ (ස)
මේ දෙන්නට තිබිලතියෙන්නේ ලව් පිස්සුව (ස)
අයියෝ සල්ලි
ඔක්කොටම කලින් අපේ ලාංකිකයින්ගේ ආදර පිස්සුවට බෙහෙතක් හොයාගන්න වෙනවා. (නි)
මෙවන් දෙයක් කරන්න කොහොමද හිත දුන්නේ (දී)