මොනරාගල අම්පාර බසයකදී සිය බිරිය වන අම්පාර පොලිසියේ පොලිස් කොස්තාපල්වරියකට පහර දුන්නැයි ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙක් මොනරාගල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
මොනරාගල අම්පාර බසයකදී සිය බිරිය වන අම්පාර පොලිසියේ පොලිස් කොස්තාපල්වරියකට පහර දුන්නැයි ඉංගිරිය පොලිසියේ කොස්තාපල්වරයෙක් මොනරාගල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
''පොලිස් පාට්'' (නි)
හදිසි කෝපයක් නිසා පහරදීමක් !වහාම සුළු පැමිණිලි අංශයට යොමුකොට අඹු සැමියන් නිසා සමාදාන කරන ලෙස නියෝග කරමි.කාන්තාව පොලිසියේ වුණත් ස්වාමියා සමග වැඩිය කට නොගහා සිටින ලෙස භාර්යාවට තරයේ අවවාද කරන්න. (නි)
මේක පවුල් ප්‍රශ්නයක් වෙන්න ඇති . කෙසේ වෙතත් පොලිස් නිලදාරියෙක් උනාම නීතියට ගරු කරන්න ඕනේ (නදී)
අපිට මොකද? (නදී)
සැමියා බිරිඳගේ දෙවියාය වෙනුවට වදකයා කියන්න වෙන්නේ.(නදී)
මෙහෙම අය පොලිසියට බඳවා ගන්නේ ඇයි ? (නි)
බිරිඳ නොහොබිනා වැඩක් කරන්න ඇති. ඒකයි රාළහාමිට කේන්ති ගිහින් ගෙදර යන්නත් කලින් බස් එකේදිම ඇදලා දීලා තියෙන්නේ. (නි)
අනුමානයක් නැහැ. මම නම් හිතන්නේ මේ ආරවුලට මුල ප්‍රේම සම්බන්ධයක් වෙන්න ඇති. (නි)
ලංකාවේ පොලිසියේ නරක වැඩ නිසා තමා මිනිස්සු මෙච්චර නපුරු. කාකි කලිසම ඇන්දම හිතන්නේ මේගොල්ලොන්ට වඩා කෙනෙක් නැහැ කියලා (නි)