ව්‍යාජ රුපියල් දෙදෙහසේ නෝට්ටු තොගයක් මාළඹේ දී සොයා ඇගෙන ඇති අතර මෙම ව්‍යජ මුදල් නොට්ටු සත්‍ය ඒවා වූයේ නම් ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 70වකට ආසන්න වෙතියි රහස් පොලිසිය කියයි.
මුදල් නෝට්ටුවල ඇති අනුක්‍රමික අංකය පී67799159 වේ. රුපියල් දෙදහසේ මුදල් නොට්ටු ගණුදෙනු කිරීමේ දී මෙම අංකය සඳහන්ව ඇත්නම් එය ව්‍යාජ මුදල් නොට්ටුවක් විය හැකි බැවින් ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය යෙන් හොර නෝට්ටුවක් අතට ගත්තම දැනෙනවා එය හොර නෝට්ටුවක් බව. එහෙත් එය නොතේරෙන කොටසක් ද ඉන්නවා . මෙම හොරු නෝට්ටු ගසන අයට අවුරුදු 20 ක වත් සිර දඬුවමක් නියම කල යුතුය. (ස)
නෑ. අවුරුද්දක් ඇති. රුපියල් 250 ක දඩයකුත් එක්ක. අපේ රට අනික් රටවල් වගේ නෙවෙයි.හරි සාධාරණයි. (ස)
මේ වනතුරු හොර නෝට්ටු ගහපු අය පරිගණකත් සමඟ ඇල්ලුව අවස්ථා බොහෝමයි.නමුත් මේ වැරදි කරපු අයට මොනවා කලාද මොනවා වුණාද කියලා දෙයියො තමයි දන්නෙ. (ස)
කොහොමද දන්නේ නෑ ගැහුවේ? (ස)
දැකපු කාලයක් මතක නෑ. (ස)
ඇත්තටම මේ අයට දෙන දඩුවම් මොනවාද ? හුඟක් අය නිදහස් කරනවා මේකෙන් කිසි දෙයක් නොදත් අසරණ මහ ජනතාව අමාරුවේ වැටෙන්නේ. (නි)
සුපිරි මොළකාරයෙක්. අපරාදේ වැරදි වැඩකට යොමු වුණේ. (නි)