රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහකරුවන්ට අධිකරණයෙන් නියෝගයක් අනුරාධපු රුවන්වැලි සෑ මළුවේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කශ්‍යප හිමි ඇතුළු පිරිසට එම මළුවෙන් ඉවත්වන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් පසිඳු වික්‍රමරත්න මහතා ආඥාවක් නිකුත් .. 48 minutes ago
Y Wasantha · 1 hour ago මේ කල් මැරීමෙන් විනාශ වෙන්නේ අපේ රට කියන එක තේරුම් ගන්න බැරි ඇයි ජනාධිපතිතුමාට...? ඇස් පනාපිටම බහුතර බලය කාටද කියලා පෙනෙද්දී ඇයි තීරණයක් ගන්නේ නැත්තේ? Reply 0
Y Bamunuarachchi · 1 hour ago ජනාධිපති තුමෝ රට දැන් අවශ්‍යම ඡන්දයකට යන්න එජාපෙ කැමති උනාද? ඒගොල්ලෝ බයයි ඡන්දෙට යන්න. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආපු සියලු දෙනාටම රසවත් ආප්ප දීලා ඇති.
මේ කල් මැරීමෙන් විනාශ වෙන්නේ අපේ රට කියන එක තේරුම් ගන්න බැරි ඇයි ජනාධිපතිතුමාට...? ඇස් පනාපිටම බහුතර බලය කාටද කියලා පෙනෙද්දී ඇයි තීරණයක් ගන්නේ නැත්තේ?
ඒත් එක්කම රටත් අවසානද?
අවසන් නම් හොඳමයි.
ජනාධිපති තුමෝ රට දැන් අවශ්‍යම ඡන්දයකට යන්න එජාපෙ කැමති උනාද? ඒගොල්ලෝ බයයි ඡන්දෙට යන්න.