පාකිස්තානයේ කරච්චි නුවර සිට දොඩංගෙඩි 12ක දමා හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 984ක් ගෙන ආ පකිස්තාන ජාතිකයකු අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඔහු දොඩංගෙඩි 72ක් ගෙන ආ බව ද රේගුව කියයි.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ අතුල ලංකාදේව මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලද මත්කුඩු හා සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්ථානයේ මේවා විකිණීමට නොහැකි නිසාද නැත්නම් වෙන හේතුවක් නිසාද ලංකාවටම ගෙනෙන්නේ(දිල්)
මේවා නම් මහා පුහු වැඩ, කුඩු ගෙන්වන අය කවුද කියල හොයා බලන්නේ නැත්තේ ඇයි (දී)
පාප කාර්ම දෙකක් රවට්ටිම, මත්ද්‍රවය භාවිතය (දී)
රෙගු නිලදාරීන් ඔය පුද්ගලයාගේ අධෝ මාර්ගයත් පරීක්ෂා කලානම් අනිවාර්යෙන්ම තව කුඩු කිලෝ 02 ක් වත් සොයා ගත හැක. (දී)
පකිස්ථානයෙන් එන අල කන්ටේනර් ගැනත් සොයාබලන්න. ඒ මර්ගයනුත් එන්න පුළුවන් .අල මුදලාලිලාගේ අදායම් තත්වය සොයා බැලුවොත් නරකද. (දී)
ඔය අල්ලපු එකක් විතරයි තව කොයිතරම් හොර මාර්ගයෙන් යනවා ඇතිද (දී)
දොඩම් වගේ කුඩු (දී)
ලක්ශානි,දොඩම් වගේ කුඩු නෙවෙයි ,දොඩම් කුඩු (අ)
මොවුන් දඩය ගෙවා මාරුවෙයි .මොවුන් අසාදු ලේඛන ගතකොට නැවත ඒමට නොහැකි ලෙස පිටුවහල් කලයුතුයි .(ත)