IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


පුංචි ඡන්දය එන්නේ සීමා මායිම් ගැසට් කිරීමෙන් පසුව

ඉදිරි පළාත් පාලන මැතිවරණයට දින නියමවන්නේ පළාත් පාලන කොට්ඨාශ සීමා මායිම් ගැසට් කිරීමෙන් පසුව යැයි අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති හා විමර්ශන) එම්.එම්.මොහොමඩ් මහතා අද කළුතර දී කීවේය. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය මගින් මැතිවරණ වාර්තාකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීම සඳහා පවත්වන වැඩමුළුවක දී ඔහු එසේ කීවේය.

2012 අංක 22 දරණ පළාත් පාලන මැතිවරණ පනතට අනුව සකස්කැර ඇති ඒ ඒ කොට්ඨශ පිළිබඳ වූ ගැසට් නිවේදනය ප්‍රකාශ කරණ තුරු මැතිවරණය පැවැත්විය නොහැකි බව ද අතිරේක කොමසාරිස්වරයා පවසයි.

පුද්ගලයකුට ඡන්දය ප්‍රකාශිත කිරීමේ අයිතිය මානව හිමිකමක් ලෙස ශ්‍රී ලංකාවේ පිළිගන්නා බවත් එම අයිතිය තහවුරු කිරීමට සකස්කරණ ඡන්ද හිමි නාම ලේඛණය පාසල් සඳහා දරුවන් ඇතුලත් කැර ගැනීමේ නීතිමය ලියවිල්ලක් ලෙස යොදා ගැනීම බරපතල වරදක් බවත් මොහොමඩ් මහතා පැවසීය.

‘‘අපි හදන ඡන්ද හිමි නාම ලේඛණය පාසල්වලට දරුවන් ඇතුලත් කිරීමේ නිර්ණායකයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය යොදා ගැනීම ලොකු වරදක්. ඒ වරද කරන්න එපා කියා දැන් වසර ගණනාවක සිට අපි අධ්‍යාපන අමාත්‍යාංශයට දැනුම් දී  තිබෙනවා මැතිවරණ කොමසාරිස්වරයා ලෙස ඡන්දානන්ද සිල්වා මහතා කටයුතු කරණ කාලයේත් මේ බව කීවා. නමුත් ඔවුන් දිගින් දිගටම මේ වරද කරණවා. ගෘහ මූළික ලේඛණය අහෝසි වී යාම නිසා පුද්ගලයන්ගේ පදිංචිය තහවුරු කරගැනීමට ඡන්ද හිමි නාම ලේඛණය යොදා ගත්තත් එය වරදක්. “

_DSC0258



අදහස් (0)

පුංචි ඡන්දය එන්නේ සීමා මායිම් ගැසට් කිරීමෙන් පසුව

මුණසිංහ Sunday, 17 May 2015 01:47 AM

ඡන්ද නාම ලේඛනය යොදාගැනීමේ වරද මොකක්ද?සියල්ල හොරට හදාගත්තත් මෙතනින් ඒක අහුවෙනවා.හොරට හදපු හැඳුනුම්පත් කොතරම් තිබෙනවද?සාක්ෂි මම දෙන්නම්. (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 16 May 2015 03:28 AM

මහා ලොකු උඅගතුන්ගේ කඹ ඇදිල්ල නිසා අමාරුවේ වැටෙන්නේ කිසිවක් කර කියා ගත නොහැකි දෙමව්පියන් සහ දරුවන් .කරුණාකර පදින්චිඅ සනාත කල හැකි ලියවිල්ල කියන්න. මේ රටේ බිම අඟලක්වත් නැති මිනිසුන්ද සිටින බව අමතක නොකරන්න.(කේ)

:       0       0

නිශාන්ත Saturday, 16 May 2015 05:16 AM

අනේ මට නම් මේවා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 95 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 993 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 197 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 889 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3569 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2258 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site