රහස් පොලිසියේ සහකාර පොලිස් අධිකාරී හෙට්ටිආරච්චි සහ රහස් පොලිස් ස්ථානාධිපති යැයි කියමින් කොළඹ ගුවන් ටිකට් පත් අලෙවි කරන ඒජන්සිකරුවකුගෙන් රුපියල් දෙලක්ෂයක කප්පම් ගන්නට ගිය බව කියන දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
සහකාර පොලිස් අධිකාරී ලෙස පෙනී සිටි පුද්ගලයා ආගමික සභාවක පූජකයකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා පලකරලත් බැහැ. පල නොකරත් බැහැ. පල කෙරුවම ඒක කොපි කරනවනේ. (නදී)
අපොයි! මිනිසුන්ට සිදු වී ඇති දෙයක්? (නි)
හරියටම කියන්න මොකක්ද ඒ ආගමික සභාව.(නදී)
ලෝක විනාශය අත ලගම තමයි. (නදී)
අහිංසක මිනිසුන්න්ට පාඩුවේ ජීවත් වෙන්න නොදෙන සත්තු. ඇයි මේ අයව අල්ලලා දඬුවම් කරන්න බැරි. දේශපාලනයද හරස් වෙලා තියෙන්නේ. මොක උනත් නියම ඇමතිවරයෙක්. අනික මේ රියැදුරා කප්පම දුන්නේ නැතිනම් මෙතන දුවලා ඉවරයි. හැම පැත්තෙන්ම තැලෙන්නේ රියැදුරා සහ කොන්දොස්තර පමණයි.(නදී)
ආගමික පුජකවරුන්ට විශේෂ හැඳිනීමේ පතක් දුන්නා නම් හොඳයි. (නදී)
හතු පිපෙන්නා සේ විවිද ආගමික සභාවන් ඇතිවෙනවා. මෙය ඉතා අහිතකර තත්වයක්. (නදී)
නොයෙක් ආගමික සභා හැදෙන්නෙත් අර අසපු හැදෙනවා වගේ තමයි. මේවා ගැන කව්රු කව්රුත් ඉක්මනින් මොනවා හරි කලොත් හොඳයි. (නදී)
විදෙස් රටවලින් එන විවිධ ආගමික ලට අපේ රටේ මෝඩ මිනිසුන් රැවටෙනවා. ලෝකය දියුණු වෙනකොට මිනිස්සු සැබෑ ආගම්වලට එක් වනවා. පිරිහෙන කට්ටිය දුප්පත් රටවලට ගිහින් පිරිවරක් හදාගන්න බලනවා.(නදී)