(රංජිත් රාජපක්ෂ)
බේකරි නිෂ්පාදන සදහා යොදා ගන්නා සහ අනෙකුත් ආහාර පිලියෙල කිරිම සදහා යොදා ගන්නා තිරිගු පිටි කිලෝවක් අද සිට රු 40 කින් ඉහල දමන ලෙසට ප්‍රීමා සමාගම දිවයිනේ සියළුම අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දි ඇත.
ඒ අනුව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරනු ලබන මිල්ක් වර්ගයේ තිරිගු පිටි කිලෝවක් රු 243.50 දක්වා ඉහළ යනු ඇත.
තිරිගු පිටි මිල වැඩි විම සම්බන්ධයෙන් බේකරි හිමියන් කියා සිටින්නේ කිලෝ 50 ක තිරිගු පිටි මිටියක් මිල දි ගැනිමට රු දස දහසකට වැඩි මුදලක් පිරිවැයක් ලෙස දැරිමට සිදු වන බවත්, එයට සමගාමිව බේකරි නිෂ්පාදන සදහා භාවිතා කරන අමුද්‍රව්‍ය රැසකම මිල දිනෙන් දින වැඩි විම හමුවේ මෙම කර්මාන්තය කඩා වැටිමේ දැඩි අවදානමකට ලක් වි ඇති බවද හැටන් ප්‍රදේශයේ බේකරි හිමියෝ පවසති.
ජනාධිපතිවරණය ජයග්රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.
අලවතුගොඩ පොලිස් වසමේ දුනුවිල අකුරණ ප්‍රදේශයේ නිවසක තිබී ඇමෙරිකාවේ නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක් සහ බෝර 12 තුවක්කු සඳහා භාවිතා කරන පතුරම් 06 ක් සමඟ 70 හැවිරිද
රුහුණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ඉවත් කරන ලෙස බල කරමින් එහි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලය අද(19) උදෑසන අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කලේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අනෙක් ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයට හිටපු විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පිටි කිලෝවක් 40කින් ඉහළට
බද්රානි Thursday, 19 May 2022 02:31 PM
ඉතාමත්ම හොඳයි. පහුගිය සමයේ පාන් කාලා, කිරිපිටි බීලා, වඳ කොත්තු ඕනෑවට වඩා කාලා ඇඟවල් වල තෙල දාලා දේශප්රේමේත් ඉහට ගහලා උඩ පැන්න හැටි මතකයි. දැන් ඉතින් මයියොක්කා බතල වගා කරගෙන කාලා, පොල් සම්බෝල වැඩිපුර පරිභෝජනය කරලා දේශප්‍රේමයෙන් යුතුව සහයෝගයෙන් ජීවත් වන්න.