කොළඹ මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරු පිරිසක් පිටකොටුව පස්වැනි හරස් වීදීයේ පළතුරු හා එළවළු වෙළදසැල් කිහිපයක් හදිසියේ වැටලුහ.
කෑමට නුසුදුසු අර්තාපල් , ලූණු හා පළතුරු විශාල තොගයන් එහිදී සොයා ගැණින.
කොළඹ මහ නගර සභාවේ මහජන පරීක්ෂකවරු පිරිසක් පිටකොටුව පස්වැනි හරස් වීදීයේ පළතුරු හා එළවළු වෙළදසැල් කිහිපයක් හදිසියේ වැටලුහ.
කෑමට නුසුදුසු අර්තාපල් , ලූණු හා පළතුරු විශාල තොගයන් එහිදී සොයා ගැණින.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හලාල්ද දන්නෙ නැහැ. (නි)
අපේ පැත්තටත් ඔහොම්මම පනින්නකෝ. (නි)
හොද වැඩක්. (නි)
දැන්වත් ඇස් ඇරුණු එක හොදයි. පිටකොටුවේ කවදද හොද කඩ තිබුණේ? (නි)
දියුණු වෙන රටක පෙරනිමිති . සෞදි අරාබියේ නිතරම දකින්න ලැබෙන දෙයක් (ස)
මේවා හලාල්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලෝකයේ අපිරිසිදුම තැන පිටකොටුව (ස)
අා..ඔන්න දැන් හලාල් හරාම් හොයන්න පටන් අරන්. අනේ හොදයි. වචන භාවිතා නොවුණත් වැඩේ කෙරෙනවා නම් එච්චරයි. (නි)
ඕක කරන්න තිබුණේ දැන් නෙමෙයි, නත්තල් කාලයේදීයි. (නි)
මුදල් හදල් යහමින් නැති නිසයි මෙහෙම කුණු බඩු විකුණන්නේ. (නි)
ජය වේවා! දිගටම ,රට පුරාම ඔහොම යන්... (නි)
පිටකොටුවෙ හෝටල් වලටත් ගිහිල්ල බලන්න ටොයිලට් පැත්තටත් යන්න එතකොට තේරෙයි (ස)
කෑම විතරක් නෙමෙයි හැම කඩයක් ඉස්සරහම තියෙන ස්පීකරුත් වහලා දාන්න ඕන. කිසි කෙනෙක් අහන්නෙත් නෑ.කනක් ඇහිලා පරෙ යන්නත් නෑ . (ස)
පිටකොටුවේ වෙන දේවල් දන්නේ පොඩි පොඩි කඩකාරයෝ විතරයි (ස)
හොඳ වැඩක් , ඉතා දියුණු රටවල් වගේ අපිත් ආහාරවල පිරිසිදු බව කෙරේ දැනුවත් කිරීම් කරමු , ඒ වගේම හෝටල් පරීක්ෂා කිරීමත් අත්‍යවශ්‍යයි . Food safty management system එකක් (HACCP) හදුන්වා දිය යුතුයි (ස)
මඩු, දිලිප් ඔය දෙන්නගේ පුරශ්නයට පිළිතුරැ දීම මගේ වගකීමක් යැයි සිතමි... මේවට තමයි කියන්නේ හරාම් භාණ්ඩ කියන්නෙ මේවා හලාල් නැහැ.. (අරාබි බසින් හලාල් යන්නෙහි විරැද්ධ පදය හරාම්)මනුෂ්‍ය වර්ගයාට භාවිතයට නුසුදුසු ආහාර, ජලය, වායු, මුදල්, ආභරණ, තෙල් වර්ග ආදියද හරාම් වේ. හලාල් නොවේ. හලාල් යනු හුදෙක් වචනයක් පමණි. (නු)