(යොහාන් භාසුර)
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළෙහි ඇති ආපනශාලා සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේදී මිල ප්‍රදර්ශනය නොකර ආහාර ද්‍රව්‍ය අලෙවිය, පාරිභෝගිකයන් නොමග යන ආකාරයට ආහාර ද්‍රව්‍ය වල මිල ගණන් වෙනස්කර විකිණීමට ප්‍රදර්ශනය කර තැබිම, කල්ඉකුත් වූ බිස්කට් වර්ග විකිණීමට ප්‍රදර්ශනය කර තැබීම යන චෝදනා යටතේ ව්‍යාපාර ස්ථාන 5කට නඩු පැවරීමට කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.
මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල ආහාර සුරක්ෂිතභාවය මෙන්ම ආහාර ද්‍රව්‍ය සඳහා වූ නියමිත මිල ගණන් පිළිබද ජනතාව සැලකිලිමත්ව කටයුතු කිරිමට අවස්ථාව දීමෙන් පාරිභෝගික සුරක්ෂිත තාවය ඇති කිරීමට එම අධිකාරියේ අරමුණ බවත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතාගේ අධීක්ෂණයෙන්, වැටලීම් සහ විශේෂ විමර්ශන අධ්‍යක්ෂ රසල් ද සොයිසා සහ සහකාර අධ්‍යක්ෂක ප්‍රදිප් කළුතරආරච්ච් යන මහත්වරුන්ගේ මෙහෙයවීම දිවයින පුරා වැටලීම් දිනපතා ක්‍රියාත්මක කරන බවත් එම අධිකාරිය පවසයි
එම වැටලීම්වලට ප්‍රියන්ත ජයවර්ධන, ඩබ්ලිව්. ඒ. කේ. එන්. වික්‍රමආරච්චි, එස්. දයානන්ද, ඩබ්ලිව්. ඒ. කෙ එස්. ලක්මාල්, ජෙ. එම. පීරිස්, යන නිලධාරීහු සහභාගි වූහ.
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ලොව පුරා සංචාරකයන්ගේ මනාපය අනුව සංචාරක මාර්ගෝපදේශක වෙබ් අඩවිය BEST OF THE BEST RESTAURANTS නමින් කළ මත විමසුමක දී ලොව හොඳම ආපනශාලා අතර දෙවැනි ස්ථානය ඇල්ල චිල් රෙස්ටුර
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පිටකොටුව බස් නැවතුම්පොළේ වෙළඳසැල් පහකට නඩු
kavidhu Saturday, 22 July 2023 05:21 PM
ඒකනම් ගොඩක් හොඳ දෙයක්... දිගටම රට හැමතැනම කරගෙන යන්න මේ විදිහට...