IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


පිටරැටියෝ 912ක් ලංකාවේ අනාථයෝ වෙලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

විවිධ හේතු මත විදේශිකයන් 912 දෙනකු  සරණාගතයන් ලෙස ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ 2021 කාර්ය සාධන වාර්තාවේ සඳහන්වේ.

ඉන් වැඩි පිරිසක් පාකිස්තාන ජාතිකයෝ වෙති. එම සංඛ්‍යාව 709කි.

මීට අමතරව ඇෆ්ගනිස්ථානු ජාතිකයන් 113 දෙනකුද ඉරාන ජාතිකයන් 24 දෙනකුද පලස්තීන ජාතිකයන් හය දෙනකුද සුඩාන ජාතිකයන් හතර දෙනකුද යේමන  ජාතිකයන් පහළොස් දෙනකුද මියන්මාර ජාතිකයන් තිස් පස් දෙනකු ද බංගලාදේශ, එරිත්‍රියාව, සෝමාලියාව යන රටවල එක් අයකු බැගින්ද  මෙරට සරණාගතයන් ලෙස රැඳී සිටින බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය.



අදහස් (6)

පිටරැටියෝ 912ක් ලංකාවේ අනාථයෝ වෙලා

Senaka Thursday, 22 December 2022 11:50 AM

කොහොමද වැඩේ. ඔක්කොම අහවල් කට්ටිය නේද? බැසිලා ජන්ද පෙරේතකමට ඇත්ත යට ගැහුවට ලංකාවේ දැනටමත් පකිස්ථාන් ජාතිකයන් 18,000ක් ඉන්න බවයි ආරංචිය.

:       2       10

"අනාගත ඉන්ඳුනීසියාව" Thursday, 22 December 2022 12:14 PM

හා ... හා.... ඕක දැන්ද දැනගන්නට ලැබුනේ...! විල්පත්තු පැත්තට ගිහිල්ලා බලන්න ඒ කාලේ විල්පත්තු විනාශ කරලා ගෙවල් හදලා දීලා කවුද ඒ ගෙවල්වල බුරුකාවන් ඇඳගෙන පදිංචිවෙලා ඉන්නේ කියලා...! ඇෆ්ගනිස්ථානු, ඉරාන, පලස්තීන, සුඩාන, යේමන, මියන්මාර, බංගලාදේශ, එරිත්‍රියා, සෝමාලියා ජාතිකයින්‍..! සිංහළයා වඳවේ...! ඒ අය පැටව් කූඩු හදති... බුද්ධාගම බුරුකාවට යටවේ... රට ඉන්ඳුනීසියාවක්වේ..!!

:       3       13

Soma Dubai? Thursday, 22 December 2022 12:29 PM

සේරම ඒකම වර්ගයේ අය

:       2       9

ganegoda Thursday, 22 December 2022 12:58 PM

හෙරොයින් මාෆියාවට වැඩකරන අය සහ එ වෙනුවෙන් අපේ රටෙ සරනාගතයින් හැටියට රැදීසිටින අයනම් අපිත් දැක්කා !

:       2       4

fairoos Thursday, 22 December 2022 02:14 PM

දැන් මේක දැකලා උඩ අදහස් ලියන අය දන්නේ නැහැ... ලංකාවේ බෞද්ධයින් කී දෙනෙක් අරාබි රටවල්වල අනාථවෙලා ඉන්නවද කියලා..? මේක නිකන් කාගෙවත් පුද්ගලික උවමනාවට ඇවිල්ලා නැහැ. "මෙම පිරිස මෙලෙස මෙරට රැඳී සිටින්නේ සරණාගතයන් පිළිබඳ කටයුතු කිරීමේ ඒකකයේ අධික්ෂණය යටතේය"

:       4       2

Prase Thursday, 22 December 2022 04:17 PM

හ හා මෙයාට දුක හිතිලා

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිහාල් ගලප්පත්ති කතානායක ධූරයට?
2024 නොවැම්බර් මස 19 1277 0

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා දස වැනි පාර්ලිමේන්තුවේ කතානායකවරයා ලෙස යෝජනා කිරීමට රජය තීරණය


රවීගේ නිවෙසට ආරක්ෂාව
2024 නොවැම්බර් මස 19 1037 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට නම් කෙරුණු රවී කරුණානායක මහතාගේ කොළඹ පිහිටි නිවෙසට අද (19) සිට විශේෂ ආරක්ෂාව යොදවා ඇත.


ඩී.අයි.ජී. නාලකට එරෙහි විමර්ශනවලට කාලයක් දෙයි
2024 නොවැම්බර් මස 19 655 0

යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිව සිටියදී මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බව කියන සිද්ධිය සම්බන්ධය


මැති සබේ නවක මුහුණු
2024 නොවැම්බර් මස 19 822 0

බ්‍රහස්පතින්දා පැවැත් වූ මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගය විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීමෙන් අදහස් වන්නේ, ශ්‍රී ලංකාවේ දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන


ජනපති අනුර ඉන්ද්‍රජාලකයෙක්
2024 නොවැම්බර් මස 19 3578 3

ජනාධිපතිවරණය ජයග්‍රහණයෙන් පසු ජනාධිපතිවරයා කළ පළමු කතාවේ දී තමන් ඉන්ද්‍රජාලකයෙකු නොවන බව පැවසුවත් ඇත්තෙන්ම ඔහු ඉන්ද්‍රජාලකයෙකු බවට තමන් ප්‍රකාශ ක


දියතලාවේදී දුම්රියක් පනියි
2024 නොවැම්බර් මස 19 412 0

මහනුවර සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ මිශ්‍ර දුම්රිය දියතලව දුම්රිය ස්ථානයේදී අද (19) පස්වරුවේ පිලී පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස්


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 27260 38


‘‘මෙය අසාමාන්‍ය ජනවරමක්‘‘
2024 නොවැම්බර් මස 18 19158 11

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 387 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 652 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1875 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site