ඔප්ටේන් 90 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩි කිරීමට ලංකා තෙල් සංස්ථාව හා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත. ඒ අනුව පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 159කි. ඔප්ටෙන් 95 පෙට්‍රල් ලිටරයක මිල වෙනසක් කර නැත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ආණ්ඩුවෙන් නත්තල් තෑගි... (නි)
ඔට්පේන් 95 වැඩිකරලා බැහැ නේද? (නි)
පාර්ලිමේන්තු කැන්ටිමේ අලුත් කෑම දාන්න යද්දි අපි ඒත් හිතුවා. (නි)
ආශ්චර්යය ආශ්චර්යය... (නි)
මොනවා කරන්නද? දිනෙන් දිනම ආර්ථිකය ඉහළට යනවා. (නි)
අපි තරං පවු කාරයෝ ටිකක් මේ ලෝකේ නැහැ (දී)
රජයට අපේ සුභ පැතුම් (දී)
කමක් නැහැ යුද්දේ ඉවරයිනේ (දී)
කාර් රේස් වල ප්‍රතිපල ඕව තමයි (දී)
ෂෙඩ් එකේ නම් තියෙන්නෙ ඔක්ටෝන් 90 කියලයි. (නි)
දැන් නම් ඉවසුවා ඇති. (නි)
ලංකාවේ දැන් තෙල් හොයනවනේ. ළගදීම හොයාගත්ත ගමන් අඩුකරයි. (නි)
අපි මොකුත් හිතන්නේ නැහැ (දී)
කමක් නැහැ (දී)
ජය වේවා (දී)
රේස් වලට දෙන්න සල්ලි තියෙනවා. ඔය ටික ඉතුරු කරගත්තනම් (දී)
ආශ්චර්යයක තරම (දී)
ලම්බෝගිනියක් ගන්න ඕනේ (දී)
ලැම්බොගිනි, බඩගිනි වෙලා ඔහොම යමුකෝ. තව මදි. ජය වේවා! (නි)
කමක් නැහැ 20කින් වැඩි උනේ නැහැනේ (දී)
ලෝක විනාශය ආවොත් විතරයි ලොක්කන්ටයි, පොඩ්ඩන්ටයි සමතැන ලැබෙන්නේ. (නි)
ලැම්බොගිනි වගේ වේගයෙන් ඉහළ යනවා. (නි)
මම නම් දැන් කාර් එක ගෙදර තියාගෙන ඉන්නේ. කොහෙවත් යන්නෙ නැහැ. පෙට්‍රල් ගහලා යනවට වැඩිය හොදයි ටැක්සි එකක යන එක. අපිව රජකාලෙටමද මන්දා ගෙනියන්න හදන්නේ? ඉක්මනට අශ්පයෙක්වත් ගන්න ඕනෑ. (නි)
ලම්බෝගිනි රේස් වලට රු.10 මදි. දෙවියොමබලා ගාන්න ඕනේ (දී)
කෝ අපේ යුවරජ ඉන්නවද (දී)
දෙවියෝ ඉන්නවද මේ රටේ (දී)
ලැම්බොගිනි වලට ගහන පෙට්‍රල් ගාන එහෙමමයි. ආශ්චර්යය! (නි)
රජකාලෙදි පවා බදු වර්ග තිබුණා 10ක්. (නි)
අගවිනිසුරුවරියට එරෙහිව පෝස්ටර් ගහගෙන ත්‍රීවිල් දාස් ගාණකින් ගියා නේද? දැන් සනීප ඇති. (නි)
"නිපුන් 2012-12-15 13:26:37 මම කොහොමත් ගොන් වස්සෙක් ගන්නයි ඉන්නේ, විශේෂ අවසරපතකුත් එක්ක" විශේෂ අවසරයක් ඇති ගොන් වස්සන් නිසා තමා මේ සේරම කරදර. (නි)
ලොක්කන්ගේ සුපිරි වාහන වලට ගහන ඒවා එහෙමම තිබියදී පොඩි මිනිහා ත්‍රීරෝද රථයට බයිසිකලයට ගහන එකට දුන්න නේද වැඩේ? (දී)
බඩු මිල ඉහල ගියාට මිනිස්සුන්ගේ පඩිය ඉහල ගිහින් නැහැ. යන්නෙත් නැහැ (දී)
ඉස්සර වැඩිකළේ යුධගිනි නිසා. දැන් ලැම්බොගිනි නිසා. (නි)
එතනත් ලොක්කන්ට තමයි සහනේ... (නි)
සුභ පැතුම්! (නි)
ඩොලරයේ ගාණ අඩුවෙද්දී ලංකාවේ විතරයි පෙට්‍රල් මිළ වැඩිවෙන්නේ. (නි)
ලැම්බොගිනියක් තියෙන මට ඕක මොකක්ද? (නි)
මේ අතර කාල්ටන් මෝටර් ස්පෝර්ට්ස් ක්ලබ් ආයතනය විසින් මිලියන 93කට (රු. 93,366,272) ආසන්න මුදලක් වියදම් කොට ලැම්බෝගිනි වර්ගයේ රේසිං කාර් ඇතුළුව මෝටර් රථ 19ක් ගෙන්වා ඇතැයි වාර්තාවේ. මෙම රේසිං කාර් රේගුවෙන් නිදහස් කොට රැගෙන ගොස් ඇත්තේ කිසිදු බදු මුදලක් නොගෙවාය. භාණ්ඩ ආනයනයේදී වරාය හා ගුවන් තොටුපළ ගාස්තු, රේගු ආනයන බදු, නිෂ්පාදන බදු, වැට් බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු අයකරයි. මෙම බදු කිසිවක් නොගෙවා ඇති අතර ඒ හේතුවෙන් රටට අහිමිව ඇති මුදල රුපියල් මිලියන 202කට (රු. 202,231,439) අධිකය. (උපුටාගැනීමකි ) (දී)
අනේ හොදයි. මහත්වරුනි ඔබලා මොනවා කලත් අපිට ඔබතුමාලා හොදයි. තව වැඩි කරන්න (දී)
තව කර රේස් 2-3 තියන්න පුළුවන් (දී)
බලන්න මේක තමා ආසියාවේ ආශ්චර්ය... රුපියල් 10කින් ඊයෙ පෙට්‍රොල් මිල ඉහල දැම්ම.... ඒ අද රේස් එකට පෙට්‍රොල් ගහන්න.දුප්පත් මිනිස්සු තමන්ගෙ බයික් වලට තෙල් නොගහ තල්ලු කරන් ගිහින් අපිට සහයෝගය දක්වනවා.ඔවුන් දන්නවා රේසින් කාර් වලට පෙට්‍රොල් ගැහුවම ලංකාව දියුණු වෙනවා කියලා... මේක තමා ආශ්චර්ය...(දී)
අපේ රටේ මිනිස්සු දැන් ලාදුරු රෝගීන් වගේ. මුකුත් දැනෙන්නෙ නැහැ. (නි)
අයියෝ සල්ලි! දැන් ඉතින් වතුර තමයි ගහන්න වෙන්නේ. (නි)
මගේ රටට දළදා හිමි පිහිටයි! ජනතාවට දෙයියන්ගේම පිහිටයි! (නි)
රුපියල් 10ය මොකක්ද? (නි)
කොළඹ කාර් රේස් වලට ජයවේවා! (නි)
නැවතත් කරත්ත යුගයට යමු. (නි)
රට කරවන ඇත්තො කරන වියදම් වල හැටියට රුපියල් 50කින් වැඩි නොවී 10කින් වැඩි වෙච්ච එක ලොකු දෙයක්. (නි)
පඩි වැඩිවීමට සාපේක්ෂව බලද්දී සුලු ගාණකින්නේ වැඩිවෙලා තියෙන්නේ. (නි)
නියමයි .... ඔහොමයන් (දී)
මමත් යන්න ඕනේ අද කාර් රේස් එක බලන්න (දී)
මට මතක විදිහිට ඔක්ටේන් 95 මිල වැඩියි වගේ. ඒකයි ඒකෙ මිල වෙනස් කරලා නැත්තේ. හොඳ වැඩක්. සුභ අනාගතයක්... (නි)
ඔහොම යන්... ඔහොම යන්... (දී)
දැන් ඉතිං ආයෙත් පටන්ගන්න තියෙන්නේ බක්කි කරත්ත යුගයක් තමයි. (නි)
ඕක සුළු ගානක්, ජනතාව කැමත්ත්තෙන් භාරගනිවී, මොකද, අශ්චාර්යට යන ගමනේදී ඔය වගේ වියදම් දරන්න වෙනවනේ. (දී)
බජට් නැහැ, ගැසට් නැහැ. තව ඒවා දෙනවා නත්තලට. (නි)
ඔන්න චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථාන වලට යන වියදම හොයන්න පටන් අරන්. මගේ රටට දළදා හිමි සරණයි... (දී)
කාර් රේස් එකට මොනවා උනාද දන්නේ නැහැ (දී)
අපිට එක වැඩක් නැහැ. කාර් රේස් එක බලන්න යන්න ටිකට් දෙන්න බැරිද (දී)
කියන්න තවත් දේවල් ඉතුරුවෙලා නැහැ. දැන් බලාගෙන ඉන්නේ ඇත්තටම පිටසක්වල ජීවින්වත් ඇවිත් අපිව බේරගනියි කියලා, අරමුණක් ඇතුව. (නි)
රේස් එක බලන්න ටිකට් නැද්ද (දී)
මරේ මරු. තව වැඩිකරන්න. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
මම කොහොමත් ගොන් වස්සෙක් ගන්නයි ඉන්නේ, විශේෂ අවසරපතකුත් එක්ක. (නි)
එත් ආණ්ඩුව අපිට හොදයි (දී)
කෝ නැද්ද අද දේශප්‍රේමී අයගේ අදහස්? (නි)
කමක් නැහැ අපිට එත් හොදයි (දී)
යුද්ධය කාලෙදිවත් මෙහෙම වැඩිවීමක් තිබුණේ නැහැනේ. (නි)