පෙට්‍රල් වලට ඩීසල් මිශ්‍ර වීම නිසා හංවැල්ල පහත්ගම පිරවුම් හළ දෙසතියක සිට වසා ඇතැයි හංවැල්ල සමුකාර සමිතිය කියයි.
මේ ගැන අයි ඕ සී සමාගම පරීක්ෂණයක් පවත්වන බව සමිතියේ සභාපති උදය වීරසිරි මහතා කියයි.
පෙට්‍රල් වලට ඩීසල් මිශ්‍ර වීම නිසා හංවැල්ල පහත්ගම පිරවුම් හළ දෙසතියක සිට වසා ඇතැයි හංවැල්ල සමුකාර සමිතිය කියයි.
මේ ගැන අයි ඕ සී සමාගම පරීක්ෂණයක් පවත්වන බව සමිතියේ සභාපති උදය වීරසිරි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙසතියකට නෙවෙයි සදහටම වහන්න ඕනා.(නදී)
මුළු රටම කලවම් වෙලා තියෙද්දී ඕක මොකක්ද ? (නදී)
සල්ලි හම්බ කරන්න මේ වගේ වැඩ කරන අයගේ වැඩ නවත්තන්න ඕනේ (දී)
එතකොට ඕක්ටේන් 92 කියන්නේ මේවද.... අනේ අපේ වාහන.... ඇඩෙනවා තනි ඇහැට..... (අ)
බැරි වෙලාවත් ඩීසල් වලට පෙට්රෝල් කලවම් වෙලා වාහනවලට නිකුත් කලා නම් කොහොමට හිටීද? (නදී)
තව මොනවා කලවම් උනත් රජයේ ලොක්කෝ නිදි (අ)