IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘පාඨකයන්ට අපේ කනගාටුව‘‘

‘‘යොහානි පිළිගන්න ලක්ෂ ගණනක් නවදිල්ලි ගුවන්තොටට‘‘  යන ශිර්ෂය යටතේ ලංකාදීප වෙබ් අඩවියේ පළවූ ඡායාරූපය යොහානි ඉන්දියාවට ගිය අවස්ථාවේ ගත් එකක් නොවන බව දැන් සනාථ වී තිබේ.

මෙය සමාජ මාධ්‍යවලින් උපුටාගත් ඡායාරූපයක් නිසා එහි නිරවද්‍යතාව ගැන ප්‍රශ්නයක් මතුව ඇත. මෙම ප්‍රමාද දෝෂය ගැන පාඨක ජනතාවට අපේ කනගාටුව පළ කරන්නෙමු.



අදහස් (5)

‘‘පාඨකයන්ට අපේ කනගාටුව‘‘

ගොබ්බසේන Friday, 01 October 2021 12:44 PM

ඔහොම වැරදි කරන කොට සී.අයි.ඩී. එකෙන් පැමිණ ප්‍රශ්න කිරීමේ වරදක් තිබේද?

:       2       48

rocky Friday, 01 October 2021 02:09 PM

යොහානි පිටුපස ඇති ප්‍රචාරණ ව්‍යාපාරය මුළුමණින්ම අතිශයෝක්තිය මත ගොඩ නැගුණු දේශපාලු සපෝර්ට් එක නොමසුරුව ලැබෙන අලකලංචියක් බව පෙනේ...!!!

:       8       24

Roshan Friday, 01 October 2021 02:17 PM

සුදු ළූණු වගේම කේස් එකක්...

:       2       17

hesa Friday, 01 October 2021 02:44 PM

මැතිවරණයකට සූදානම් වෙද්දි නම්, මෙවැනි දෝෂ කෙතරම්ද..? රැස්වීම් වලට ආ ජන ගඟ කියලා එකම පින්තූරය රට වටේ යනවා.. අන්තිමේදී ඒ වගේ අයට ඇපත් නැහැ.. ඡන ගඟට ආ අයවත් මනාප දීලා නැහැනේ....

:       1       20

පිටරැටියා Friday, 01 October 2021 03:15 PM

මේ පුවත්පත ගැන අප තුළ තිබු විශ්වසනීයත්වයත් නැතිවෙයි ද මන්දා ? කොහොමටත් සමහර මාද්‍ය වලින් කරන්නෙත් උඩු යටිකුරු කරලා මවා පාලා පෙන්වන එකනේ ?

:       0       23

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1642 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 660 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4225 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 570 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3171 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site