IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


පොඩි කාලේ ඉඳලා නිරූපණයට ආසාවක් තිබ්බා

 

2016-12-07-ent-13

යුවතියකට තිබිය යුතු රූපකායකින් හෙබි ඇය, අන් සිත් වසඟයට ගන්නා සුළු දෙනෙතකින් යුක්තය. නිරූපණය තුළින් කලාවට පිවිසෙන ඇය හැදෑරීම් මෙන්ම තමන්ට ආවේණික ශෛලීන් තෝරාගනිමින් නිර්මාණකරණයේ යෙදේ. නමින් දිනුෂා දිසානායක වන ඇය ඇගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ අප සමගින් මෙලෙස දොඩමළු වූවාය.

 

2016-12-07-ent-22ඔයාගේ නම කිව්වොත්?

මගේ නම දිනේෂා දිසානායක.

 

රැකියාවක් කරනවාද?

දැනට පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා.

 

එතකොට නිරූපණය කරන්නේ?

පොඩි කාලේ ඉඳලා නිරූපණයට සම්බන්ධ වෙන්න ආසාවක් තිබ්බා.

 

ඒ සඳහා වෙන් කරන්න කාලය තියෙනවාද?

ඔව් ඒකට මට වෙලා තියෙනවා. මගේ ඔෆිස් එකේ යාළුවොත් මට ගොඩක් උදවු කරනවා. මට නිවාඩු ගන්න ඕනේ වුණාම. එයාලත් ගොඩක් කැමති මම මේ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවට.

 

ගෙදරින් කැමතිද?

මුලින්ම ගෙදරින් අකමැති වුණා. ඒත් පස්සෙ ටිකෙන් ටික එයාලත් කැමති වුණා. එයාලගේ විශ්වාසය කඩ නොකර මම වැඩ කරන නිසා. ගෙදරින් මට දැන් ලොකු සහයෝගයක් දෙනවා.

 

නිරූපණය හදාරනවාද?

දැනට හදාරමින් ඉස්සරහට යනවා.

 

නිරූපණය හොඳයි කියලා හිතනවාද?

ඒක හොඳ විදිහට කළොත් ඇත්තටම ගොඩක් හොඳ ක්ෂේත්‍රයක්. ඉතිං මම හිතනවා ඒක හොඳයි කියලා.

 

නිරූපිකාවක්ට අද ලංකාව තුළ තැනක් හම්බවෙනවා කියලා ඔයා හිතනවාද?

ඇත්තටම අද තියෙන සමාජ වෙබ් අඩවිවලින් ගොඩක් අය මේ ක්ෂේත්‍රයට එන්න හදනවා. ඒක නිසා සමහර තැන්වලදී හොඳ නිරූපිකාවට වුණත් එයාගේ තැන ලැබෙන්නෙ නැහැ. තම තමන්ගේ දක්ෂතාව අනුව තැනක් ලැබෙනවා.

 

නවකයන් බොහෝ අය බිහිවෙන්නේ මේ ක්ෂේත්‍රය ලේසි කියලා හිතාගෙනද?

නැහැ. අපි මොන දේ කළත් මුලින් ලේසි වෙන්නෙ නැහැ.

 

ඉදිරි කටයුතු?

ඉදිරි නිර්මාණ ලැබුණොත් ඒවට සහභාගි වෙලා දැනට කරන ජොබ් එකත් කරගෙන ඉස්සරහට යනවා. ඒ වගේම මගේම කියලා ව්‍යාපාරක් පටන් ගන්නත් අදහසක් තියෙනවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව්, ගොඩක් අය ඉන්නවා.

 

ඒ අය ගැන කිව්වොත්?

ඉස්සෙල්ලාම මට මුණගැහුණේ ඩිලාන් ගෞතමදාස අයියවයි.  ඊට පස්සේ හෂාන් පන්නිලගේ අයියා මුණ ගැහුණා. ඒ දෙන්නා මට ගොඩක් උදව් කරා මේ තැනට එන්න. කලින් ෆොටෝ ෂූට් කරලා තිබුණත් ආර්ටිකල් එකක් සඳහා උදව් කරේ මේ දෙන්නා තමයි. තව විශේෂයෙන් කියන්න ඕනේ, මගේ පෙම්වතා වන මහේෂ් මගේ ලගින්ම ඉඳන් හැමතැනටම යන්න උදව් කරනවා. ඊට අමරතව මගේ යාළුවොයි, මගේ ගෙදර අයයි, තව ගොඩක් අය ඉන්නවා නම් වශයෙන් කියන්න බැරි.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - හෂාන් පන්නිල

 

2016-12-07-ent-21
2016-12-07-ent-19
2016-12-07-ent-18
2016-12-07-ent-17
2016-12-07-ent-16
2016-12-07-ent-15
2016-12-07-ent-14
2016-12-07-ent-12
2016-12-07-ent-10



අදහස් (0)

පොඩි කාලේ ඉඳලා නිරූපණයට ආසාවක් තිබ්බා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන්නු 100ක් මහනුවරින් අල්ලයි
2024 ඔක්තෝබර් මස 12 2863 0

මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ


ආපදාවලට පත් වූවන්ට හරියට සලකන්න
2024 ඔක්තෝබර් මස 12 500 0

ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්


ගෙදර ගිය මන්ත්‍රීන් 225 දෙනාගේ වත්කම් සොයයි
2024 ඔක්තෝබර් මස 12 749 1

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.


ජනපති අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා බාරදීම හෙටින් අවසන්
2024 ඔක්තෝබර් මස 12 2729 0

ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.


අජිත් මාන්නප්පෙරුම මැතිවරණ සටනින් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 12 3561 7

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.


වැස්සෙන් ගම්පහත් යටවෙයි
2024 ඔක්තෝබර් මස 12 1932 1

අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40148 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25987 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 261 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 410 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1325 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site