කළුතර බන්ධනාගාරයේ සිට හෙරොයින් මත් කුඩු ජාවාරමක් මෙහෙයවති කියන පොඩි සුදාගේ ගෝලයකු රුපියල් ලක්ෂ තුනහමාරක කුඩු සමග මොරටුව එගොඩ උයනේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ටෙනිස් බෝලයක කුඩු පුරවා බන්ධනාගාරය ඇතුලට විසි කිරීමෙන් පොඩි සුදාට කුඩු සපයන්නා මොහු බවට පොලිසියට තොරතුරු ලැබි තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි සුදාට හරි නමක් නැද්ද? (නි)
පුබුදු.ලොකු සුදා මහජන මුදලින් එත් බදු අක්ක සැප ගන්නවනේ.(අ)
ලොකු සුදා අල්ල ගත්තු දවසට තමි පොලූසිය හොදි නැතිවම කන්නේ. (අ)
අර යකඩ සුදා නම් තාම යහතින්ලු.(නදී)
ලොකු කුඩුකාරයින් බාල් නටද්දී ,පොඩි කුඩුකාරයින් අල්ලලා වැඩක් නැහැ (දී)
වරුණ කියන්නේ අපේ සියලුම බන්ධනාගාරවල සැබෑ තත්වයයි. ඔය අල්ලගත්තු එකාගෙන් ප්‍රශ්න කලොත් ඇතුලේ සපෝට් එක ගැන දැනගන්න ලැබේවි. හැබැයි ඒ තොරතුරු කොයි තරම් දුරට වැඩක් ගන්න යොදාගන්න පුළුවන් වෙයිද කියන එක නම් සැක සහිතයි. (නි)
මෙයා හංගපු අවි ආයුධ එහෙම ඇතිනේ.... ඒවා හොයන්න එක්කගන ගියානම් මෙයාගේ සේරම ප්‍රශ්න විසදන්න තිබුනා. (නි)
උපාලි ගල්කිස්සේ උසාවියට ගිහින් බලන්නකෝ ගාඩ් මහත්තුරු හම්බකරන හැටි රථ වාහන නඩුවකට ගියත් දඩේ ගෙවල රිසි එක දුන්නත් යවන්නේ නැ රු 500ක් පගාව දෙනකන් කෙලින්ම අහනවා රජයට මෙච්ච්චාර ගෙවන්න පුලුවන්නම් අපිට 500ක් දෙන්න බැයිද කියල?තට්ටේ ගාල උඩ රැවුල වවලා ඉන්න ගාඩ් තමා මේවා කියන්නේ?(නදී)
වරුණ කියන්නේ අපේ සියලුම බන්ධනාගාරවල සැබෑ තත්වයයි. ඔය අල්ලගත්තු එකාගෙන් ප්‍රශ්න කලොත් ඇතුලේ සපෝට් එක ගැන දැනගන්න ලැබේවි. හැබැයි ඒ තොරතුරු කොයි තරම් දුරට වැඩක් ගන්න යොදාගන්න පුළුවන් වෙයිද කියන නම් සැක සහිතයි. (නදී)
මොන හිරිකිත නම්ද මේ අයට තියෙන්නේ? පොඩි සුදා, වෙලේ සුදා ..... (නි)
කළුතර බන්දනාගාරයේ ජේලර් මහත්තුරුන්ට ට්‍රිප් යන්න වාහන අනුග්‍රහය දක්වන්නේ පොඩි සුදාලු.පොඩි සුදා ඇතුලේ ඉන්නේ රජෙක් වගේලු?සුදාගේ පවුල කළුතර බන්දනගරේට විසිට් ආවම පොඩි පොඩි ගාඩ් මහත්තුරුන්ගේ හොද්ද බොරවෙනවලු (අ)
තව ඉන්නවා කගුනේ,බෙගුනේ,එගුනේ කියල කට්ටියක් (නි)
වෙලේ සුද කෝ දැන්. (අ)
ඉතින් එක්ක යන්නකෝ කුඩු හංගපු තැනක් පෙන්නන්න. කිසි කෙනෙකුට ආයිත් කරදරයක් නැතුව ගොඩින් විසදා ගන්න පුළුවන් අහිංසක මහජනයාගේ බදු මුදල් වලින් කන්න දිදී රෙස්ට් හවුස් වල තියනවට වැඩිය. කිසිම කෙනෙක් දොස් කියන්නේ නැහැ ඒ වගේ වැඩ වලට.. (නි)
අනේ මෙයා ඇතුලට ආවම ඇටබෝල ගහන්න පුරුදු කරන්න. මෙයාට ටැනිස් බෝල ලොකු වැඩියි මෙයා පොඩි නිසා (නි)
ලොකු සුදා කෝ දැන් ? (අ)
එගොඩයන කියන්නේ තනිකර කුඩු ගුහාවක් කලින් දේශපාලුව හාමුදුරුවන්ව මැරුවෙත් ඔය හේතු .තමා (අ)
හොද්ද බොරවෙනවා කියල ඔය කිව්වේ,(අ)
ඕවා කියා කියා ඉන්නේ නැතිව අවසාන ජවනිකවම ප්‍රසිද්ධ කලානම් තම හොද. (අ)