පැණි බීම බෝතල් ප්‍රවාහනය කරන මුවාවෙන් රුපියල් ලක්ෂ හයක් පමණ වටිනා බුරුත කඳන් තොගයක් ලොරියකින් ප්‍රවාහනය කළ දෙදෙනකු ගොඩකවෙල දී අත්අඩංගුවට ගත් බව ගොඩක වෙල පොලිසිය කියයි. ඇඹිලිපිටියේ සිට කොළඹට මේවා ප්‍රවාහනය කරමින් තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට කොපමණ දැව ගෙනියන්න ඇද්ද? (නි)
හොර දැව ප්‍රවාහනය කරන වාහන රාජසන්තක කරන්න බැරි ඇයි. (නි)
එළවලු ලොරි යට තට්ටුවට ලෑලි අසුරලා උඩින් එළවලු ගෝනි දානවා.තවත් ක්‍රමයක් තමා ලොකු ටිපර් වල ලී දාලා උඩින් පස් හරි වැලි හරි පටවනවා. එළවලු ලොරිවල මුලින්ම යටම ගහන එළවලු කෑලි වල ගංජා එනවා. රෑට එන ලොරිවල, කැබ් රථ වල ගංජා අල්ලන්න පුරුදු පුහුනු කළ සුනඛයන් දෑමිය යුතුයි. විශෙෂයෙන් සී.සී.ටීවි. කැමරාවක් යටතේ.නැත්නම් දූෂණ කටයුතු සිදුවිය හැකියි.විදේශ රටවල අධිවේගි මාර්ග වගේම ඒවගේ චෙක් පොයිට් ජංගමව දානවා සාමාන්‍ය සෑකකටයුතු මාර්ග වලත්. (නි)
ඩයස්ගෙ අදහස් හොදයි (නි)