සිය සැමියා ආක්ෂේ කුමාර් පොත් කියවන්නට හුරු වූ අයෙකු නොවන්නේ වී නමුත් ඔහු පොත් කියවන තමාට වඩා දක්ෂ බැව් ට්වින්කල් ඛන්නා පවසයි.
‘‘මම හැම වෙලාවෙම එයාට කියනවා දැනුම ලබා ගන්න නම් දක්ෂ කෙනෙක් වෙන්න නම් පොත් කියවන්න ඕන කියලා... ඔහුට ඒ පුරුද්ද ඇති කර ගන්න කොහෙත්ම පුළුවන් කමක් නෑ. ඒත් මට වැඩිය වෙනස් අංශවලින් ඔහු සිය දැනුම දක්ෂතා පෙන්නුම් කරනවා... උදාහරණයක් විදියට එයාට මට වැඩිය හොඳට අංක මතක තියා ගන්න පුළුවන්. මිනිස්සු තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරික කටයුතුවලදීත් ඔහු විශිෂ්ටයි..’’ ට්වින්කල් පැවසුවේ ආඩම්බරයෙනි.
41 හැවිරිදි ට්වින්කල් ඛන්නා පොත් කියවීමට පමණක් නොව ලිවීමටද දක්ෂය. ඇය විසින් ලියන ලද මිඞ්ස් ෆනිබෝන්ස් සහ ද ලෙජන්ඞ් ඔෆ් ලක්ෂමී ප්‍රසාද් පොත් දෙක දැන් වෙළඳපොළට නිකුත් කර තිබේ.
‘‘හැම ක්ෂේත්රයකම දක්ෂ වගේම මෝඩ අයත් ඉන්නවා. චිත්‍රපටි ක්ෂේත්රයෙත් එහෙමම තමයි....’’
ඇය කියන්නීය
විදේශයන්හි බැංකු සහ මූල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් තැන්පත් කර ඇතැයි තොරතුරු සඳහන්වී ඇති දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරින් 13 දෙනෙකු සම්බන්ධ
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පොත් නොකියවන ආක්ෂේ