IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


'පත්තිනි' 05 දා සිට තිරගත වෙයි

2016-05-03-ent-50

මීට වසර 1500කට පෙර දකුණු ඉන්දියාවේ උපත ලැබූකණ්ණගි (පූජා උමාශංකර්), කෝවලන් (උද්දික පේමරත්න)නම් ධනවත් සිටුවරයෙකු සමග විවාහ වී ගෙවන සොඳුරු දිවිය මැදට ආගමනය වන මාධවී (අරුණි රාජපක්ෂ) නම් නෘත්‍යරාජිනිය හා අතර ඇතිවන ත්‍රිකෝණ ප්‍රේමයක් මුල්කරගත් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ "පත්තිනි" සිංහල සිනමාපටය එළඹෙන මැයි මස 05 වැනිදා සිට ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමා හල්වලදී ප්‍රේක්‍ෂකයා හමුවට පැමි‍ණේ.

බුදු බව පතන පත්තිනි දේවියගේ පුරාවත පාදක කරගනිමින් මහඇදුරු සුනිලුන් විසින් රචනා කරන ලද කතාව හා සංවාද සමග ආචාර්ය රෝහණ වීරසිංහයන් මැවූ ගීත දසුන් සහිතව තිරයට එන මෙම පත්තිනි චිත්‍රපටයේ නන්දා මාලනී, උරේෂා රවිහාරි, අමරසිරි පීරීස්, නිරෝෂා විරාජිනී, කසුන් කල්හාර, දමයන්ති ජයසූරිය හා සමන් ලෙනින්ගේ ගායනයෙන් හැඩවී ඇත.

පූජා, අරුණි, උද්දිකට අමතරව රවින්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, විනූ සිරිවර්ධන, නීටා ප්‍රනාන්දු, අවන්ති අපෝන්සු, අමා විජේසේකර, සුරංගි කෝසලා, ගාමිණී ජයලත්, සම්පත් තෙන්නකෝන්, රමණි සිරිවර්ධන, විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, අනුර බණ්ඩාර රාජගුරු, වසන්ත විට්ටච්චි, මධුෂා රාමසිංහ, දයා අල්විස් ඇතුළු දැවැන්ත නළු නිළි පිරිවරක් සහිත පත්තිනිහි කේශාලංකරණය රුචිර දිනේෂ්ක සතුවන අතර, අංග රචනය සමීර මධු කිඳෙල්පිටියගෙනි. බිමල් දුෂ්මන්ත කලා අධක්‍ෂණයෙන්ද, තිස්ස සුරේන්ද්‍ර සංස්කරණයෙන්ද දායක වන මෙහි කැමරාකරණය චන්න දේශප්‍රිය සතුය. සුමති චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය මිලිනා සුමතිපාල මහත්මිය නිෂ්පාදනය කර ඇතිමෙහි සම නිෂ්පාදකවරුන් වන්නේ ජගත් සුමතිපාල හා තිලංග සුමතිපාල මහත්වරුය. මෙහි විධායක නිෂ්පාදිකා වාගීෂා සුමතිපාලය. නිෂ්පාදන සම්බන්ධීකරණය ඒ.ඩී.රන්ජිත් කුමාරගෙන් වන අතර, නිෂ්පාදන කළමනාකරණය මනෝහාරී හේවාවසම්ගෙනි. පත්තිනි සහාය අධ්‍යක්‍ෂවරයා විමල් දේශප්‍රිය වන අතර, වස්ත්‍රාභරණ වෙනුක වික්‍රමාරච්චිගෙනි. ජාතික චිත්‍රපට සංස්ථා ශබිදාගාරයේ ශෂික රුවන් මාරසිංහ මෙහි නාද සැලසුම් ශිල්පියාය. නිශ්චලඡායාරූප සංදේශ් බණ්ඩාරගෙනි.

පසුගියදා සැවෝයි සිනමාහලේ පැවති පත්තිනි මාධ්‍ය දැක්මේ ඡායාරූප සමග පත්තිනි රූගත කරද්දී ගත් ඡායාරූප මේ සමග පළවේ.

 

2016-05-03-ent-45
2016-05-03-ent-46
2016-05-03-ent-47
2016-05-03-ent-48
2016-05-03-ent-49
2016-05-03-ent-51
2016-05-03-ent-52
2016-05-03-ent-53
2016-05-03-ent-54
2016-05-03-ent-55
2016-05-03-ent-56
2016-05-03-ent-57
2016-05-03-ent-58
2016-05-03-ent-59
2016-05-03-ent-60
2016-05-03-ent-61
2016-05-03-ent-62
2016-05-03-ent-63
2016-05-03-ent-64
2016-05-03-ent-65
2016-05-03-ent-66

 



අදහස් (0)

'පත්තිනි' 05 දා සිට තිරගත වෙයි

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 04 May 2016 01:11 AM

පත්තිනි චිත්‍රපටිය උසස් වර්ගයේ චිත්‍රපටියකි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 221 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 105 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 156 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 172 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 158 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38363 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site