කොළඹ ග්‍රීන්පාත් හි පිත්තල මංසන්ධියේ සිට සර් ජේම්ස් පීරීස් මාවත දෙසට රථ වාහන ගමන් කැර වීමේ පෙරහුරු සැළැස්මක් පොලීසිය අද සිට ක්‍රියාත්මක කරයි.
කොළඹ නගරයේ රථ වාහන තද බදය අඩු කිරීමේ අරමුණින් මෙම සැළැස්ම ක්‍රියාත්මක කළ බවත් එය සාර්ථක වුවහොත් ,අඛණ්ඩවට ක්‍රියාත්මක කරන බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත් හදා බලා හොඳම මාර්ගය තෝරා වාහන ධාවනය කරවන්න (අ)
මේ වගේ දේවල් වලින් හොද දේත් සිදු වෙනවා (දිල්)
කරන්න මොනවා හරි දෙයක් තියෙන්නත් එපා යැ. දවල් ට පරිප්පුයි බතුයි. රෑට බතුයි පරිප්පුයි. (අ)
සැලසුමේ සිතියමක් තිබුනානම් වඩාත් හොදයි.(නදී)