කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට කලපුව මැදින් අනුරාධපුරයට අධිබලැති රැහැන් විදුලි බල පද්ධතියක් ඇදීමට යතියි විරෝධය පළ කරමින් කල්පිටි ධීවරයෝ පුත්තලම කලපු පාරේ කිලෝමීටරයක් දුරට බෝට්ටු රඳවා විරෝධය පාන්නට සැරසෙති.
කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සිට කලපුව මැදින් අනුරාධපුරයට අධිබලැති රැහැන් විදුලි බල පද්ධතියක් ඇදීමට යතියි විරෝධය පළ කරමින් කල්පිටි ධීවරයෝ පුත්තලම කලපු පාරේ කිලෝමීටරයක් දුරට බෝට්ටු රඳවා විරෝධය පාන්නට සැරසෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙයකටම විරුද්ධ වෙන්න හොඳ නැහැ.බෝට්ටු උඩින් යන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ කලපුවට උඩින් වයර් ගියා කියලා. (ස)
අනේද කියන්නේ ඒ අසරණ මිනුස්සු ගැන ටිකක්වත් මේකේ අදහස් දාල තියන අයට නම් ගානක් නැහැ. ඒ අයට අසාධාරණයක් ඒක හොදට හොයලා බලන අදහස් නැද්ද? (නදී)
නොරචෝලේ බලාගාරය හැමදාම කැඩෙනවානේ. ඒ නිසා කම්බි ඇද්දට බයක් වෙන්න දෙයක් නෑ(නදී)
ඇත්තටම විදේශ රටවල් වල රැකියාවල් කරන අපට අපේ රටේ දේවල් දැනගන්න ලැබීම ලොකු සතුටක්.(නදී)
මිනිසුන්ගේ හිතුවක්කාර කම් ගැන වහසි බස් දොඩන "චන්ඩින්" නිකමට වත් කියනවද ආණ්ඩුවේ තකතීරුවන් ගේ අමන වැඩ හින්ද මිනිස් ජීවිත් කීයක් අකාලයේ මිය ගියාද කියලා. හැම දෙයක්ම අල්ලස් හා දුෂණය නිසා නිෂ්පාදන හා සේවා ප්‍රමිතියෙන් තොර වී තිබෙනවා. ඔය කේබල් දිය යටින් ඇද්දත් උඩින් ඇද්දත් මිනිසුන් ට මේ වැඩ ගැන විශ්වාසයක් නැහැ. අන්න ඒක ගැනයි අපි සාකච්ඡා කරන්න ඕනේ. (නදී)
මේ විදුලි රැහැන් ටික, කට්ටිය උස්සාගෙන,අල්ලාගෙන ඉන්නවා වගෙයිනේ හැසිරීම. මොකද්ද විරුද්ධ වෙන්න හේතුව ? (නි)
කලපුවේ වතුර යටින්ද මේ විදුලි රැහැන් අදින්නේ? (නි)
ජනතා අයිතිවාසි කමි ෙවනුෙවන් සටන් කිරීම ජනතාව සතු වගකීමක්.(ස)
උපන් බිම මිනිසුන්ට අයිති නැති, තවත් කෙනෙකුට අයිති දේශයක්ද මේක? (නි)
මේ අයට ඕනේ ඕනේ විදිහට නටන්න දෙන්න එපා මිනිසුනේ ,නුබලට ජය වේවා! (නදී)
එයාලගේ වැයික්කියට උඩින් කපුටෙක්වත් ඉගිලෙනවට එයාලා කැමති නැහැ. (ස)
උඩින් යන බෝට්ටු වලට තම ඉතින් ගැටළුවක් උනොත් හික් හික් (ස)
මේ නාඩගම් වලට තිත තියන්න ඕනේ. නැතින් නැද්ද මේවා නිසා වෙන පාඩුවලට වන්දි ලබා ගන්න ක්‍රමයක්. (ස)
කරන දේ හොඳක් උනත් නරකක් උනත් හැම එකටම විරුද්ධ වෙලා පාරට බහිනවා. මේ මිනිස්සුන්ට ඉඩ දීලා පඩුවේ හිටියොත් රට දියුණු කරන එක බොරුවක්. ඕකට ප්‍රතිපක්තියක් නැති දේශපාලන පක්ෂ මැදිහත් වෙලා කඩාකප්පල් කරනවා ඇති.කැම්පස් වල ඉන්න ජේවීපි කාරයො වගේ. (ස)
හැම දේටම විරෝධය පාන එක දැන් මොස්තරයක්. ලෝකෙත් එක්ක අපිත් දියුණු විය යුතුයි. (ස)
ගිම්හාණි, කලපුව උඩින් කරන්ට් ගියහම මොකද වෙන්නේ කියල කියනවද? බොරුවට හැම දෙයකටම විරුද්ධ වෙන්න එපා ෙජ්.වී.පි එක වගේ. (නදී)
ගිම්හාණි, කියන විදිහට මිනිස්සුන්ට ඉඩ දුන්නොත් හොඳට හිටී. (ස)