පුත්තලම දිස්ත්‍රික්කයේ ඡන්දය අවලංගු කර යළිත් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලමින් පරාජිත ජනසෙත පෙරමුණේ නායක අයි එන් චන්‍ද්‍රදාස හා ප්‍රසන්න සඳරුවන් පෙරේරා මහත්වරු පුත්තලම දිසාපති කාර්යාලයයේ ගේට්ටුව අසල අද(25) උපවාසයක් ඇරැඹූහ.
එම පක්ෂයෙන් තරග කළ විලියම් රාජපක්ෂ,පියදාස විජේසිරි හා ගාමිණි වික්‍රමසිංහ මහත්වරුද සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නීල් සිරිවර්ධන හා ජාතික හෙළ උරුමයේ වික්‍රම තෙන්නකෝන් මහත්වරුද ඔවුනට සහාය දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගාමිණි කියනවා වගේ ආයෙත් ඉල්ලන් කන්න තමයි හදන්නේ. ඒ පක්ෂේ ඉන්න ඔක්කොම කට්ටිය වෙන්න ඇති ඔය උපවාසෙට සම්බන්ධවෙලා ඉන්නේ. (ස)
ලාල් කිව්ව් දේ හරි. ජයාගෙ කතාවට මට හරි තරහයි (නි)
ජනසෙත පෙරමුණ පක්ෂේ ඉන්න ඔක්කොම සාමාජිකයෝ ටික ත්‍රී වීලර් එකක ගෙනියන්න පුළුවන්.(නදී)
අපරාදේ ඇප මුදල් (නි)
ඡන්ද දහයක් පහළොහක් ඇති. ඔන්න ඕක ගැනලා දෙන්න.නැත්තම් මේ මිනිස්සු නිකන් නැහෙන්න හදන්නේ (නි)
මෙහෙම පක්ෂයක් තිබෙන බව අද මං දන්නේ.(නි)
උපවාස කරොත් මැරෙන්න වෙන්නේ දවස් ගණනක් විදවලා. පාර හරස්කර උද්ගෝෂණයක් කලොත් මැරෙන්නේ වෙඩි කාලා. එතකොට විනාඩි 5 යන්න ඉස්සරවෙලා මැරිලා විදවන්න වෙන්නේ නැහැ.(නදී)
නැවත ඡන්දයක් තිබ්බොත් ඒ අය දිනයි එහෙනම්... (නි)
මේ ඡන්දාපෙක්ෂකයින්ට සාධාරණයක් වීමට නම් නැවත ඡන්දය පුත්තලමට තියමු.. (ස)
පුත්තලම බොහොම ප්‍රසිද්ධයි මොලේ නැති සත්තු වගයකට. හැබැයි ඒ ඉස්සර. අපි බලා ඉමු මොකද වෙන්නේ කියලා. (ස)
අදහස් දාන අයට පැහැදිලි නැද්ද ? මෙයාලා අසාධාරණයට කතා කරනවා කියලා. සිංහලයා සධාරණයට කතා කරන අය නොවේ කියආ ඔප්පු කරන්න එපා. අනිත් ජාතින් වලත් මිනිස්සු අදහස් දානවා. (ස)
වෙන රටවල නම් මෙවැනි අතපසු වීමක් උනහම එයට සම්බන්ධ නිලධාරී ඉල්ලලා අස්වෙනවා , කවුද මේකට වග කියන්නේ ?(අ)
දයාසිරි මහා ඇමති වෙන එක ටිකක් කල් යයි වගේ. (ස)
ඉතින් ඊළග සැරේ හොදට මතක් කරලම ඔය වැඩේ කරන්න බැරිද කාටවත් අහු නොවී. (නි)
ආයෙත් ඡන්දයක් තිබ්බොත් තිබුන ටිකත් නැති වෙනවා ඔය පරද වෙච්ච අයට. ලොකු පක්ෂ වලට හොඳයි. (ස)
එතකොට මෙම ඡන්ද ටික තිබුනොත්මේ පක්ෂ දිනනවද ??? (ස)
ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීමක්. (ස)
හුරේ......... (ස)
නැවත ඡන්දයක් පැවැත්වීම ඉතා හොඳයි.ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමක්. (ස)
එක වැඩක්වත් හරියට කරන්නේ නැහැනේ.ජනාදිපති තුමා ලෝක නායකයෝ එක්ක හැපිලා ඔලුව බේරාගෙන ඉන්නවා. ගෝලයෝ හැම වැඩක්ම අනා ගන්නවා. (නි)
බලාගෙන හමුදාවෙන් වෙඩි පාර කන්න කලින් ඔතනින් අයින් වෙලා ඉන්නවලා හොඳේ!ආයෙ කිව්වේ නැහැ කියන්න එපා? (ස)
ආයෙත් ඉල්ලන් කන්න වගේ. (ස)
ඒ වෙන රටවල් වල වැරද්දක් වුනොත් ආයේ ගනින්නේ. ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. (නි)