පුත්තලම එළුවන්කුළම සහ තබ්බෝව ප්‍රදේශවල දක්නට ඇති මයෝසීන සහ ජුරාසික් පොසිල රැක ගැනීමට කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව පුරා විද්‍යා ගවේෂකයකු වන කැළුම් මනමේන්ද්‍රආරච්චි මහතා කියා සිටී.
ජුරාසික් පොසිල වසර කෝටි 25කට වඩා පැරණිය.
එළුවන්කුළම-අරුවක්කාළු ප්‍රදේශයේ සිට කන්කසන්තුරේ දක්වා මුහුදු තීරයේ මයෝසීන පොසිල වසර දස ලක්ෂ ගණනක් දක්නට ඇති බවත්, මේවා වසර සිය ගණනක් පැරණි බවත් මනමේන්ද්‍රආරච්චි මහතා කියයි.
(ජුරාසික් පොසිල ආදර්ශනයක්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ජාතික වගකීමක් (දී)
ඉක්මනින් ආරක්ෂා කළොත් හොදයි. (නි)
මේ ටික ගෙනල්ලා ලොකු ලොකු අයගේ ගෙවග්වල ලස්සනට තියා ගනියිද දන්නේ නැහැ.(නදී)
ඒවා යුතු කම් (දී)
ඔය පොලිස පුත්තලම් යෝධ බූරුවන්ගෙ වෙන්න බැරිද ? (ස)
කොහොමහරි මේ දේවල් රට පටවන්න නොදී ආරක්ෂා කරගන්න ඕනෑ. (නි)
මට පේන හැටියට නම් බුද්ධිය මෙහෙයවෙවුවොත් අතිරේක අදායම් මාර්ගයක් පාදගන්න වුණත් පුළුවන්. (නි)
වසර දස ලක්ෂ ගණනක් දක්නට ඇති බවත්, මේවා වසර සිය ගණනක් පැරනි බවත් සදහන්න්වේ " (දී)
බලන්න අපේ රටේ මොනතරම් දේවල් තියෙනවද? ඒත් අපි තාම එතනමයි.(නදී)
දෙවියන් වහන්සේ ලෝකය මැව්වේ වසර 6000කට පෙරයි (ශු බයිබලයට අනුව). අල්ලා තුමා ලෝකය මැව්වේ වසර 10000 පෙරයි. (කුරාණයට අනුව-ඒකත් තැටියක් වගේ පැතලියට මැව්වෙ) (නි)