හිටපු නියෝජ්‍ය ඇමැති පී පුත්‍රසිගාමනී මහතාට මධ්‍යම පළාතේ දේශපානඥයෙකු දුරකතනයෙන් තර්ජනය කළැයි නුවරඑළිය පොළීසියට පැමිණිලිකැර ඇත.
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකදී තමා කළ ප්‍රකාශයක් සමිබන්ධයෙන් මෙම තර්ජනය කළ බව පුත්‍රසිගාමනී මහතා කියිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මනට තම ආරක්ශාව සලසා ගන්න (දී)
අයියෝ සල්ලි (දී)
වහාම සොයා බලා කටයුතු කරන්න. (දී)
මෙහෙම උනාම ආරක්ෂා කරගන්න ඕනේ මේ මිනිස්සුන්ව. මොකද කැලෑ නිතියට ඉඩක් නැහැ (දී)